Skip to content

Lyrics

සිංහල
සීත මෝසම් ගීත නාදෙන් චංචලයි ලොව දැන්නම් හඬ රුං රුං සිත සන්සුන් හෝ නෑ මා හදේ සන්තාපේ දැන් ඉන්නෙ මා සන්තෝසේ නෑ මා හදේ සන්තාපේ දැන් ඉන්නෙ මා සන්තෝසේ මා දැන් සිටින්නෙ විනෝද තරංග මල් ලෝකේ ගුම් ගුම් ගුම් ගුම් ගුම් නාදේ නින්නාද වේ ගී රාවේ ගුම් ගුම් ගුම් ගුම් ගුම් නාදේ නින්නාද වේ ගී රාවේ පියඹා සැනසුම සොයන්නෙ බමරෙකු විලසින් මා දොයි දොයි දොයි ආරාරෝ සෙනෙහස නෑ මා වින්දේ දොයි දොයි දොයි ආරාරෝ සෙනෙහස නෑ මා වින්දේ කෝ දැන් සැනසුම් හැඟුමන් ගෙනදුන් ගී රාවේ

More by H.R.Jothipala

View all songs by H.R.Jothipala →

Similar Songs