Skip to content

Lyrics

සිංහල
ගලනා සීත ජලේ දිලෙනා නිලට නිලේ ගලනා සීත ජලේ දිලෙනා නිලට නිලේ (ඔබ නොදන්න ගී ගයා ගලාවී ගලාවී තව තනිව ඉන්න බෑ කියා කියාවී කියාවී)... ගලනා සීත ජලේ අගලේ අගලේ මෙහි මිණිකැට ඇත වැහී අගලේ අගලේ මෙහි මිණිකැට ඇත වැහී ගත හැකි ඔප දමා අපද මැණික් තමා ගත හැකි ඔප දමා අපද මැණික් තමා නාග ලොවෙන් නාග ලියන් සොයමු ඉතින් ගඟෙහි ගිලීලා තව තනිව ඉන්න බෑ කියා කියාවී කියාවී තනිව ඉන්න බෑ කියා කියාවී කියාවී ඔබ නොදන්න ගී ගයා ගලාවී ගලනා සීත ජලේ සුරලියො සුර කැලේ රඟන සිහිල් ජලේ සුරලියො සුර කැලේ රඟන සිහිල් ජලේ රිදී කඳන් වගේ බිමට කඩන් හැලේ රිදී කඳන් වගේ බිමට කඩන් හැලේ එගොඩ ඉඳන් ගඟ නොබලන් නානවනම් දියට වරෙල්ලා... සිහල පොළවේ ඇල් දියත් සනීපයි සනීපයි සිහල පොළවේ ඇල් දියත් සනීපයි සනීපයි මෙහෙම බිමක ඉන්නටත් මනාපයි මනාපයි තරුණ හිතට සතුට දේ විනොදයි විනොදයි ගලනා සීත ජලේ දිලෙනා නිලට නිලේ ගලනා සීත ජලේ දිලෙනා නිලට නිලේ (ඔබ නොදන්න ගී ගයා ගලාවී ගලාවී තව තනිව ඉන්න බෑ කියා කියාවී කියාවී)...

More by Latha Walpola

View all songs by Latha Walpola →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...