Skip to content

Lyrics

සිංහල
(‍බොල් පිනි වැ‍ටෙනා ‍මේ රෑ යා‍මේ හිතන්න මට කඳුළැල් පමණයි අහන්න මිහිරියෙ හද හඬනා හඬ ම‍‍ගෙ සිතුවිලි ඔබ ලඟ සසලයි).. (හඬන්න ඇහැ‍වෙත කඳුළු උනන්නේ දරන්න බැරි දුක ලැබු හින්දයි).. ඇහෙන්‍නෙ නැති ‍මේ හද හඬනා හඬ දකින්න ඇරයුම් ‍‍මේ ඔබටයි බොල් පිනි වැ‍ටෙනා.... ‍(මෙරක් ‍නො‍වේ සිත දුක උහුලන්නට මලක් උ‍නේ ඔබ පිළිගන්නයි).. ‍දෙ‍නෙත් ව‍ගේ මම සුරකින ‍සෙ‍නෙහස මට මේ කඳුළින් දඬුවම් ඇයි බොල් පිනි වැ‍ටෙනා....

More by Lakshman Hilmi

Was Dos Yannata

Lakshman Hilmi

Sindu

නා නානේ නා නානේ නා නානේ නා නා නා... වස් දොස් යන්නට ඇහෙනා ඒ හඬ වහලේ උළු උඩ වැටෙනා...

Thaniwa Handannam Duka Ma Thaniwa Windinnam

Lakshman Hilmi

Sindu

තනිව හඬන්නම් දුක මා තනිව විඳින්නම් තනිව සිතන්නම් සැමදා තනියෙන් ඉන්නම්

Siwu Akuraki Eka Wadanaki Eyanam Adaraya

Lakshman Hilmi

Sindu

සිව් අකුරකි එක වදනකි එය නම් ආදරය චපල ළඳුන් නම් නොදනිමි එහි තිබෙනා හරය

Sihina Paradeesaye

Lakshman Hilmi

Sindu

සිහින පාරාදීසයේ සිටි එදා මා පාළුවේ ඔබයි මාගේ දෑස වාගේ යාවුනේ රෑ දිවා ..... ජීවිත...

Sepalika Thama Mey Mawathe

Lakshman Hilmi

Sindu

සේපාලිකා තාමත් මේ මාවතේ පිපුණාම සුවඳයි සිතේ ඔබ හා මෙමා දෑතින් අල්ලන් එදා පියමැන්...

Samanala Palama Addara

Lakshman Hilmi

Sindu

සමනල පාලම අද්දර සමනලීගෙ අත අරගෙන ගාලු කොටුව දිහා බලං ඉන්නට ඇත්නම් පාට පිරුණු හැන...

View all songs by Lakshman Hilmi →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...