Skip to content

Lyrics

සිංහල
සිව් අකුරකි එක වදනකි එය නම් ආදරය චපල ළඳුන් නම් නොදනිමි එහි තිබෙනා හරය නිමල හිතට චපල හිතක් ඇත්තයි බොහො දුරය පින් සිදුවෙයි කියා දෙන්න බොරුවද ආදරය සිනාසෙන්න වරයක් දී හඬන්න මඟ සැලසූ ආදරයෙන් පැතුමක් වී නෙතේ කඳුළු තැවරූ දිවි ගෙවන්න අත්වැල දිවි මඟකදි වී නපුරු මනමෙ කුමරි ඔබම තමයි නැතිනම් වෙන කවුරු මගේ හිතේ පැතුමක් නෑ සත්තකින්ම ඇත්තයි ජීවිතයම දුක් කඳුලට දුන්නේ ඒ හින්දයි මොන දේවල් අහිමි උනත් කම් නෑ එය සත්තයි ඔබ සතුටින් දිවි ගෙවන්න එකම මගේ පැතුමයි

More by Lakshman Hilmi

Was Dos Yannata

Lakshman Hilmi

Sindu

නා නානේ නා නානේ නා නානේ නා නා නා... වස් දොස් යන්නට ඇහෙනා ඒ හඬ වහලේ උළු උඩ වැටෙනා...

Thaniwa Handannam Duka Ma Thaniwa Windinnam

Lakshman Hilmi

Sindu

තනිව හඬන්නම් දුක මා තනිව විඳින්නම් තනිව සිතන්නම් සැමදා තනියෙන් ඉන්නම්

Sihina Paradeesaye

Lakshman Hilmi

Sindu

සිහින පාරාදීසයේ සිටි එදා මා පාළුවේ ඔබයි මාගේ දෑස වාගේ යාවුනේ රෑ දිවා ..... ජීවිත...

Sepalika Thama Mey Mawathe

Lakshman Hilmi

Sindu

සේපාලිකා තාමත් මේ මාවතේ පිපුණාම සුවඳයි සිතේ ඔබ හා මෙමා දෑතින් අල්ලන් එදා පියමැන්...

Samanala Palama Addara

Lakshman Hilmi

Sindu

සමනල පාලම අද්දර සමනලීගෙ අත අරගෙන ගාලු කොටුව දිහා බලං ඉන්නට ඇත්නම් පාට පිරුණු හැන...

Ridee Pata Kala Pa Thudu

Lakshman Hilmi

Sindu

රිදී පාට කල පා තුඩු පයට පෑගිලා නපුරුවී ඔයා මා සලලෙකුට සම කලා සුමුදු මුදු දෙපා තු...

View all songs by Lakshman Hilmi →

Similar Songs