Skip to content

Lyrics

සිංහල
සේපාලිකා තාමත් මේ මාවතේ පිපුණාම සුවඳයි සිතේ ඔබ හා මෙමා දෑතින් අල්ලන් එදා පියමැන්නා මතකයිද පාසල් වියේ කවි පාඩමේ අකුරු බැරිවීලා තැලුවාම හැඬුවේ ඔයා දම්මි සුගත් වාගේ අපේ ආදරේ නොදැනීම දෙසිතේ බොඳවී ගියා පාසල් වියේ දෙන්නා එක පන්තියේ කිරිකෝඩු පෙම්වන්තයෝ බැඳි ප්‍රේමේ පාසලේදී අපි දෙන්නගේ ලියවීලා ඇත තාම සැමරුම් පොතේ සේපාලිකා තාමත් ....

More by Lakshman Hilmi

Was Dos Yannata

Lakshman Hilmi

Sindu

නා නානේ නා නානේ නා නානේ නා නා නා... වස් දොස් යන්නට ඇහෙනා ඒ හඬ වහලේ උළු උඩ වැටෙනා...

Thaniwa Handannam Duka Ma Thaniwa Windinnam

Lakshman Hilmi

Sindu

තනිව හඬන්නම් දුක මා තනිව විඳින්නම් තනිව සිතන්නම් සැමදා තනියෙන් ඉන්නම්

Siwu Akuraki Eka Wadanaki Eyanam Adaraya

Lakshman Hilmi

Sindu

සිව් අකුරකි එක වදනකි එය නම් ආදරය චපල ළඳුන් නම් නොදනිමි එහි තිබෙනා හරය

Sihina Paradeesaye

Lakshman Hilmi

Sindu

සිහින පාරාදීසයේ සිටි එදා මා පාළුවේ ඔබයි මාගේ දෑස වාගේ යාවුනේ රෑ දිවා ..... ජීවිත...

Samanala Palama Addara

Lakshman Hilmi

Sindu

සමනල පාලම අද්දර සමනලීගෙ අත අරගෙන ගාලු කොටුව දිහා බලං ඉන්නට ඇත්නම් පාට පිරුණු හැන...

Ridee Pata Kala Pa Thudu

Lakshman Hilmi

Sindu

රිදී පාට කල පා තුඩු පයට පෑගිලා නපුරුවී ඔයා මා සලලෙකුට සම කලා සුමුදු මුදු දෙපා තු...

View all songs by Lakshman Hilmi →

Similar Songs