Skip to content

Lyrics

සිංහල
සිහින පාරාදීසයේ සිටි එදා මා පාළුවේ ඔබයි මාගේ දෑස වාගේ යාවුනේ රෑ දිවා ..... ජීවිතේ සෑමදා මාරැතේ සැලී නොයේ ආදරේ අමා සුවේ ලෝකයේ චෝදනා නෑසෙනා තුරා සිත පාළුවේ නොතබා මගේ ජීවිතේ මාවතේ තාරුකා වගේ නෑ නිවීගියේ චේතනා හදේ ආදරේ ජීවිතේ උතුම්ම වස්තුවයි එය කොයිතරම් සුන්දරද අපි ඈතට පාවෙලා ගිහින් විඳිමු ආදරේ මිහිර සිහින පාරාදීසයේ .... සාගරේ හැපී බිඳී ඈත පාවුණා රැළී ඒ වගේ ආදරේ නෑ බිඳී මගේ සරනා තුරා නොසැලී සදා මා පැතු ආදරේ මා ඔබේම වී වාසනා ගෙනේ සෑමදා ලොවේ සිහින පාරාදීසයේ ....

More by Lakshman Hilmi

Was Dos Yannata

Lakshman Hilmi

Sindu

නා නානේ නා නානේ නා නානේ නා නා නා... වස් දොස් යන්නට ඇහෙනා ඒ හඬ වහලේ උළු උඩ වැටෙනා...

Thaniwa Handannam Duka Ma Thaniwa Windinnam

Lakshman Hilmi

Sindu

තනිව හඬන්නම් දුක මා තනිව විඳින්නම් තනිව සිතන්නම් සැමදා තනියෙන් ඉන්නම්

Siwu Akuraki Eka Wadanaki Eyanam Adaraya

Lakshman Hilmi

Sindu

සිව් අකුරකි එක වදනකි එය නම් ආදරය චපල ළඳුන් නම් නොදනිමි එහි තිබෙනා හරය

Sepalika Thama Mey Mawathe

Lakshman Hilmi

Sindu

සේපාලිකා තාමත් මේ මාවතේ පිපුණාම සුවඳයි සිතේ ඔබ හා මෙමා දෑතින් අල්ලන් එදා පියමැන්...

Samanala Palama Addara

Lakshman Hilmi

Sindu

සමනල පාලම අද්දර සමනලීගෙ අත අරගෙන ගාලු කොටුව දිහා බලං ඉන්නට ඇත්නම් පාට පිරුණු හැන...

Ridee Pata Kala Pa Thudu

Lakshman Hilmi

Sindu

රිදී පාට කල පා තුඩු පයට පෑගිලා නපුරුවී ඔයා මා සලලෙකුට සම කලා සුමුදු මුදු දෙපා තු...

View all songs by Lakshman Hilmi →

Similar Songs