Skip to content

Lyrics

සිංහල
සමනල පාලම අද්දර සමනලීගෙ අත අරගෙන ගාලු කොටුව දිහා බලං ඉන්නට ඇත්නම් පාට පිරුණු හැන්දෑවට සමනල හීනය දකිද්දී ප්‍රේම සිතට සීත සුලඟ ගෙනේවි මනරම් සයුර රැල්ල හාදු පුදන රූමස්සල කන්ද දිහා රූ මැදියම වෙන තුරාම බලා ඉඳිමුද අසුරු සැනකි ඒ කාලය ප්‍රේමාතුර සිතට අපේ සරා සඳට අපෙ තනියට ඉන්න කියමුද සීනිගම දෙවොල් වැලි බිම අපේ ප්‍රේම කව ලියන්න පයින්ම අපි ගාට ගාට ඇවිදන් යමුද ඒ දුර මහ දුරක් නොවෙයි පාරමිතා පුරන අපට පොද වැස්සට අපිත් එක්ක ඉන්න කියමුද

More by Lakshman Hilmi

Was Dos Yannata

Lakshman Hilmi

Sindu

නා නානේ නා නානේ නා නානේ නා නා නා... වස් දොස් යන්නට ඇහෙනා ඒ හඬ වහලේ උළු උඩ වැටෙනා...

Thaniwa Handannam Duka Ma Thaniwa Windinnam

Lakshman Hilmi

Sindu

තනිව හඬන්නම් දුක මා තනිව විඳින්නම් තනිව සිතන්නම් සැමදා තනියෙන් ඉන්නම්

Siwu Akuraki Eka Wadanaki Eyanam Adaraya

Lakshman Hilmi

Sindu

සිව් අකුරකි එක වදනකි එය නම් ආදරය චපල ළඳුන් නම් නොදනිමි එහි තිබෙනා හරය

Sihina Paradeesaye

Lakshman Hilmi

Sindu

සිහින පාරාදීසයේ සිටි එදා මා පාළුවේ ඔබයි මාගේ දෑස වාගේ යාවුනේ රෑ දිවා ..... ජීවිත...

Sepalika Thama Mey Mawathe

Lakshman Hilmi

Sindu

සේපාලිකා තාමත් මේ මාවතේ පිපුණාම සුවඳයි සිතේ ඔබ හා මෙමා දෑතින් අල්ලන් එදා පියමැන්...

Ridee Pata Kala Pa Thudu

Lakshman Hilmi

Sindu

රිදී පාට කල පා තුඩු පයට පෑගිලා නපුරුවී ඔයා මා සලලෙකුට සම කලා සුමුදු මුදු දෙපා තු...

View all songs by Lakshman Hilmi →

Similar Songs