Skip to content

Lyrics

සිංහල
නා නානේ නා නානේ නා නානේ නා නා නා... වස් දොස් යන්නට ඇහෙනා ඒ හඬ වහලේ උළු උඩ වැටෙනා ඇස්වහ කටවහ නෑ නොවැ රන්ලිය මැද මිදුලේ වී කොටනා අඩසඳ නලලේ ඩා බිඳු උරහේ ඇසුරු සැනේ ඈ පිස දමනා හැඩවෙන නිතඹේ ලෙලදෙන දෑසේ සිකුරා නලලේ රජ කරනා... නා නානේ නා නානේ නා නානේ නා නා නා... පායන පුන්සඳ පින්බර රන්කඳ මල්සර මණ්ඩප රඟනා ගැස්සෙන දුන්නේ වරපට වාගේ සාඩම්බර නෙත් බිම බලනා මං ගැන වංහුං නෑ නොවැ දන්නේ වරලත් පරපුර හැඩකරනා හේවිසි හොරණෑ පෙරහැර පෙරටුවේ මම නිලමේ බොල සළුවඩනා... නා නානේ නා නානේ නා නානේ නා නා නා... ගන්නට නිසිතැන ඉන්නට බියසැක උදහස් වේවිද බාල නගා කපුකම කරනා නෑනන්ඩි නුඹ කැකිරි පැලෙන හඬ ඇසෙනා පෙම්බස් දොඩමින් නා ගස් සෙවණේ නොපෙනෙන ඉමකට සිත දුවනා ලස්සන දවසක දීගෙක යන්නට පෙර පින් නැතිදෝ මට සිතුණා... වස් දොස් යන්නට...

More by Lakshman Hilmi

Thaniwa Handannam Duka Ma Thaniwa Windinnam

Lakshman Hilmi

Sindu

තනිව හඬන්නම් දුක මා තනිව විඳින්නම් තනිව සිතන්නම් සැමදා තනියෙන් ඉන්නම්

Siwu Akuraki Eka Wadanaki Eyanam Adaraya

Lakshman Hilmi

Sindu

සිව් අකුරකි එක වදනකි එය නම් ආදරය චපල ළඳුන් නම් නොදනිමි එහි තිබෙනා හරය

Sihina Paradeesaye

Lakshman Hilmi

Sindu

සිහින පාරාදීසයේ සිටි එදා මා පාළුවේ ඔබයි මාගේ දෑස වාගේ යාවුනේ රෑ දිවා ..... ජීවිත...

Sepalika Thama Mey Mawathe

Lakshman Hilmi

Sindu

සේපාලිකා තාමත් මේ මාවතේ පිපුණාම සුවඳයි සිතේ ඔබ හා මෙමා දෑතින් අල්ලන් එදා පියමැන්...

Samanala Palama Addara

Lakshman Hilmi

Sindu

සමනල පාලම අද්දර සමනලීගෙ අත අරගෙන ගාලු කොටුව දිහා බලං ඉන්නට ඇත්නම් පාට පිරුණු හැන...

Ridee Pata Kala Pa Thudu

Lakshman Hilmi

Sindu

රිදී පාට කල පා තුඩු පයට පෑගිලා නපුරුවී ඔයා මා සලලෙකුට සම කලා සුමුදු මුදු දෙපා තු...

View all songs by Lakshman Hilmi →

Similar Songs