Skip to content

Lyrics

සිංහල
දෙව් මැදුරේ පියගැටපෙළ නගින යෙහෙළියේ ඔබ දිනූව රත්තරන් ලොවේ මම වේදනා සුසුම් ලඟන් ඉදන් මේ ගීතිකා ගයන්නෙ ආදරෙන්.... පූජාසනෙන් නැගූ දේව යාතිකා පවා රැවුදේවි ඉවසන්න බෑ ඔබ දෙවිදුන්ගෙ මනමාලියයි... දෙව් මැදුරේ පියගැටපෙළ..... සුදු සේලයෙන් වැසි අපෙ ආදරේ පැතුම් බිඳුනේද අදහන්න බෑ ඔබ දෙවිදුන්ගෙ මනමාලියයි... දෙව් මැදුරේ පියගැටපෙළ.....

More by Jayantha Dissanayake

Thalayum Thaleyi

Jayantha Dissanayake

Sindu

තලයුම් තලෙයි මුඩෙයුම් කිතුලක මල සේමා නඩයුම් මුඩයුම් රණ ගිරවිගෙ තුඩ සේමා ඉරවුම් ප...

Sudu Rosayi

Jayantha Dissanayake

Sindu

සුදු රෝසයි මුහුණ පුරා - රතු රෝසයි දෝත දරා හිනැහෙන්නේ මල් වාගෙ මනමාලියෝ - දෙව්දූය...

Sihina Genawe Sanda Nagena Welawe

Jayantha Dissanayake

Sindu

සිහින ගෙනාවේ සඳ නැගෙන වෙලාවේ මතක අපේ සිහිකරන්නදෝ ලොවම කථාවේ අප බිදුණු සෙනේහේ සිත...

Sadadara Nayo Obe

Jayantha Dissanayake

Sindu

සදාදර නයෝ ඔබේ මංගල දිනේ ඇරයුම් නැතත් මෙසේ ආවා ප්‍රියේ හඬවන්නෙපා මා රිදවන්නෙපා සු...

Oba Inna Sinasee

Jayantha Dissanayake

Sindu

ඔබ ඉන්න සිනාසී බඹරුන් ඉඟිල ගියාවේ මලින් මලට ආදරයේ රහස් කොඳුරලා මට දෙන්න ආදරේ මා...

Ahase Polawe Sagare

Jayantha Dissanayake

Sindu

අහසේ පොළවේ සාගරෙ දස්‌කම් පෑ හමුදා සෙබලුන් දේශයෙ සම්පත වේ එඩි ප්‍රතාපවත් බව පාලා...

View all songs by Jayantha Dissanayake →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...