Skip to content

Lyrics

සිංහල
සිහින ගෙනාවේ සඳ නැගෙන වෙලාවේ මතක අපේ සිහිකරන්නදෝ ලොවම කථාවේ අප බිදුණු සෙනේහේ සිතට ඔබෙි සිහි නොවන්නෙදෝ හදට ළං වෙලා ඔබ කියූ පෙම් කථා සුළං රොදේ වෙලී පාවෙලා නැගෙන වේදනා හද විරහ කල්පනා සුසුම් කියයි නොවී චෝදනා සිහින ගෙනාවේ .... බිඳුණු ජීවිතේ අද තනිව ආදරේ දෙනෙත මැවු සිහිනයක්මදෝ සසර මාවතේ මා සිටිමි පාළුවේ සෙනෙහෙ සිතින් හමු නොවන්නෙදෝ සිහින ගෙනාවේ ....

More by Jayantha Dissanayake

Thalayum Thaleyi

Jayantha Dissanayake

Sindu

තලයුම් තලෙයි මුඩෙයුම් කිතුලක මල සේමා නඩයුම් මුඩයුම් රණ ගිරවිගෙ තුඩ සේමා ඉරවුම් ප...

Sudu Rosayi

Jayantha Dissanayake

Sindu

සුදු රෝසයි මුහුණ පුරා - රතු රෝසයි දෝත දරා හිනැහෙන්නේ මල් වාගෙ මනමාලියෝ - දෙව්දූය...

Sadadara Nayo Obe

Jayantha Dissanayake

Sindu

සදාදර නයෝ ඔබේ මංගල දිනේ ඇරයුම් නැතත් මෙසේ ආවා ප්‍රියේ හඬවන්නෙපා මා රිදවන්නෙපා සු...

Oba Inna Sinasee

Jayantha Dissanayake

Sindu

ඔබ ඉන්න සිනාසී බඹරුන් ඉඟිල ගියාවේ මලින් මලට ආදරයේ රහස් කොඳුරලා මට දෙන්න ආදරේ මා...

Dew Madure Piyagatapela

Jayantha Dissanayake

Sindu

දෙව් මැදුරේ පියගැටපෙළ නගින යෙහෙළියේ ඔබ දිනූව රත්තරන් ලොවේ මම වේදනා සුසුම් ලඟන් ඉ...

Ahase Polawe Sagare

Jayantha Dissanayake

Sindu

අහසේ පොළවේ සාගරෙ දස්‌කම් පෑ හමුදා සෙබලුන් දේශයෙ සම්පත වේ එඩි ප්‍රතාපවත් බව පාලා...

View all songs by Jayantha Dissanayake →

Similar Songs