Skip to content

Lyrics

සිංහල
තලයුම් තලෙයි මුඩෙයුම් කිතුලක මල සේමා නඩයුම් මුඩයුම් රණ ගිරවිගෙ තුඩ සේමා ඉරවුම් පබලුම් නිදි නැත මගේ පුරුදු ළමා නේළුම් නාළුම් එක යහනක හිඳිමු ළමා කතරගං නුවර ගියදා ඇහැල මහේ උඩ මඩමේ නුඹ හිටියා කාන්සියේ තොරණ යටට මං එනකොට තෝන්තුවේ මතක නැකිය අක වැනුවද බාල ළියේ සෝඩි පතුල් හිර කරලා බාල ගමේ ඉරුවංගල් රැස් ඉහිළා පිච්ච මලේ උබේ මුහුණ මට මතකයි සංසාරේ මායිම පැන වරෙන් ළඳුනේ උඩ මඩමේ

More by Jayantha Dissanayake

Sudu Rosayi

Jayantha Dissanayake

Sindu

සුදු රෝසයි මුහුණ පුරා - රතු රෝසයි දෝත දරා හිනැහෙන්නේ මල් වාගෙ මනමාලියෝ - දෙව්දූය...

Sihina Genawe Sanda Nagena Welawe

Jayantha Dissanayake

Sindu

සිහින ගෙනාවේ සඳ නැගෙන වෙලාවේ මතක අපේ සිහිකරන්නදෝ ලොවම කථාවේ අප බිදුණු සෙනේහේ සිත...

Sadadara Nayo Obe

Jayantha Dissanayake

Sindu

සදාදර නයෝ ඔබේ මංගල දිනේ ඇරයුම් නැතත් මෙසේ ආවා ප්‍රියේ හඬවන්නෙපා මා රිදවන්නෙපා සු...

Oba Inna Sinasee

Jayantha Dissanayake

Sindu

ඔබ ඉන්න සිනාසී බඹරුන් ඉඟිල ගියාවේ මලින් මලට ආදරයේ රහස් කොඳුරලා මට දෙන්න ආදරේ මා...

Dew Madure Piyagatapela

Jayantha Dissanayake

Sindu

දෙව් මැදුරේ පියගැටපෙළ නගින යෙහෙළියේ ඔබ දිනූව රත්තරන් ලොවේ මම වේදනා සුසුම් ලඟන් ඉ...

Ahase Polawe Sagare

Jayantha Dissanayake

Sindu

අහසේ පොළවේ සාගරෙ දස්‌කම් පෑ හමුදා සෙබලුන් දේශයෙ සම්පත වේ එඩි ප්‍රතාපවත් බව පාලා...

View all songs by Jayantha Dissanayake →

Similar Songs