Skip to content

Lyrics

සිංහල
අහසේ පොළවේ සාගරෙ දස්‌කම් පෑ හමුදා සෙබලුන් දේශයෙ සම්පත වේ එඩි ප්‍රතාපවත් බව පාලා අභිමානය අගය මවාලා සාමය අරක්ෂා කල විරුවන් වේ මේ ජාතික ජීවේ සාමය වන්නේ සැම සිත් වන්නයි ඒ මා හැඟිතාවේ මතු කියැවෙන්නේ සෙබලුන් හින්දයි අපගේ රට රකිමින්නේ කරනා මෙහෙය උතුම් වේ රන් අකුරින් ඉතිහාසයෙ ලියවේවී අහසේ පොළවේ... ලෝ පූජිත නාමේ මේ ලක්‌ දෙරනේ රැව්පිලි රැව්දේ ඒ දෑ අනුරාගේ අභීත නාදේ සෙබලුන් නංවයි අපගේ රට රකිමින්නේ කරනා මෙහෙය උතුම් වේ රන් අකුරින් ඉතිහාසයෙ ලියවේවී අහසේ පොළවේ...

More by Jayantha Dissanayake

Thalayum Thaleyi

Jayantha Dissanayake

Sindu

තලයුම් තලෙයි මුඩෙයුම් කිතුලක මල සේමා නඩයුම් මුඩයුම් රණ ගිරවිගෙ තුඩ සේමා ඉරවුම් ප...

Sudu Rosayi

Jayantha Dissanayake

Sindu

සුදු රෝසයි මුහුණ පුරා - රතු රෝසයි දෝත දරා හිනැහෙන්නේ මල් වාගෙ මනමාලියෝ - දෙව්දූය...

Sihina Genawe Sanda Nagena Welawe

Jayantha Dissanayake

Sindu

සිහින ගෙනාවේ සඳ නැගෙන වෙලාවේ මතක අපේ සිහිකරන්නදෝ ලොවම කථාවේ අප බිදුණු සෙනේහේ සිත...

Sadadara Nayo Obe

Jayantha Dissanayake

Sindu

සදාදර නයෝ ඔබේ මංගල දිනේ ඇරයුම් නැතත් මෙසේ ආවා ප්‍රියේ හඬවන්නෙපා මා රිදවන්නෙපා සු...

Oba Inna Sinasee

Jayantha Dissanayake

Sindu

ඔබ ඉන්න සිනාසී බඹරුන් ඉඟිල ගියාවේ මලින් මලට ආදරයේ රහස් කොඳුරලා මට දෙන්න ආදරේ මා...

Dew Madure Piyagatapela

Jayantha Dissanayake

Sindu

දෙව් මැදුරේ පියගැටපෙළ නගින යෙහෙළියේ ඔබ දිනූව රත්තරන් ලොවේ මම වේදනා සුසුම් ලඟන් ඉ...

View all songs by Jayantha Dissanayake →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...