Skip to content

Lyrics

සිංහල
සදාදර නයෝ ඔබේ මංගල දිනේ ඇරයුම් නැතත් මෙසේ ආවා ප්‍රියේ හඬවන්නෙපා මා රිදවන්නෙපා සුභ මංගලම් කියා පැතුවා සිතින් සදාදර නයෝ ඔබේ මංගල දිනේ... සිහිවෙයි අපේ පෙම් මතකේ එදා කඳුලින් මගේ නෙත් වැසිලා ගියා මනමාලියක් වී මධු මල් තොටිල්ලේ දැක ගන්න ආසයි ආදර නයෝ ඔයා සදාදර නයෝ ඔබේ මංගල දිනේ... ආසිරි සිනාවන් මුවගේ රැඳේ සෙනෙහේ දයාවන් නෙතඟේ මැවේ සුරතේ වෙලීලා ඔහු හා බැඳීලා අමතන්න ආසයි ආදර නයෝ ඔයා... සදාදර නයෝ ඔබේ...

More by Jayantha Dissanayake

Thalayum Thaleyi

Jayantha Dissanayake

Sindu

තලයුම් තලෙයි මුඩෙයුම් කිතුලක මල සේමා නඩයුම් මුඩයුම් රණ ගිරවිගෙ තුඩ සේමා ඉරවුම් ප...

Sudu Rosayi

Jayantha Dissanayake

Sindu

සුදු රෝසයි මුහුණ පුරා - රතු රෝසයි දෝත දරා හිනැහෙන්නේ මල් වාගෙ මනමාලියෝ - දෙව්දූය...

Sihina Genawe Sanda Nagena Welawe

Jayantha Dissanayake

Sindu

සිහින ගෙනාවේ සඳ නැගෙන වෙලාවේ මතක අපේ සිහිකරන්නදෝ ලොවම කථාවේ අප බිදුණු සෙනේහේ සිත...

Oba Inna Sinasee

Jayantha Dissanayake

Sindu

ඔබ ඉන්න සිනාසී බඹරුන් ඉඟිල ගියාවේ මලින් මලට ආදරයේ රහස් කොඳුරලා මට දෙන්න ආදරේ මා...

Dew Madure Piyagatapela

Jayantha Dissanayake

Sindu

දෙව් මැදුරේ පියගැටපෙළ නගින යෙහෙළියේ ඔබ දිනූව රත්තරන් ලොවේ මම වේදනා සුසුම් ලඟන් ඉ...

Ahase Polawe Sagare

Jayantha Dissanayake

Sindu

අහසේ පොළවේ සාගරෙ දස්‌කම් පෑ හමුදා සෙබලුන් දේශයෙ සම්පත වේ එඩි ප්‍රතාපවත් බව පාලා...

View all songs by Jayantha Dissanayake →

Similar Songs