Skip to content

Lyrics

සිංහල
ඔබ ඉන්න සිනාසී බඹරුන් ඉඟිල ගියාවේ මලින් මලට ආදරයේ රහස් කොඳුරලා මට දෙන්න ආදරේ මා ඉන්න ළං වෙලා නිල් කටරොඩු මල් කුමාරියෙ.... ගුමු ගුමු ගී හඬ ඇසුනා ගීතයක් වගේ රස මුසුකර එය ගැයුවේ ආදරෙන් ඔබේ රේණු සළලා මල් පෙති විහදා රොන් උරනා බඹරු මලට ආදරේ නැතේ ඔබ ඉන්න සිනාසී...... අහිංසකයි මල් අතරේ ඔබේ ජිවිතේ සුවඳ නැතත් රුව නැතුවත් ආදරේ තියේ රේණු සළලා මල් පෙති විහදා රොන් උරනා බඹරු මලට ආදරේ නැතේ ඔබ ඉන්න සිනාසී......

More by Jayantha Dissanayake

Thalayum Thaleyi

Jayantha Dissanayake

Sindu

තලයුම් තලෙයි මුඩෙයුම් කිතුලක මල සේමා නඩයුම් මුඩයුම් රණ ගිරවිගෙ තුඩ සේමා ඉරවුම් ප...

Sudu Rosayi

Jayantha Dissanayake

Sindu

සුදු රෝසයි මුහුණ පුරා - රතු රෝසයි දෝත දරා හිනැහෙන්නේ මල් වාගෙ මනමාලියෝ - දෙව්දූය...

Sihina Genawe Sanda Nagena Welawe

Jayantha Dissanayake

Sindu

සිහින ගෙනාවේ සඳ නැගෙන වෙලාවේ මතක අපේ සිහිකරන්නදෝ ලොවම කථාවේ අප බිදුණු සෙනේහේ සිත...

Sadadara Nayo Obe

Jayantha Dissanayake

Sindu

සදාදර නයෝ ඔබේ මංගල දිනේ ඇරයුම් නැතත් මෙසේ ආවා ප්‍රියේ හඬවන්නෙපා මා රිදවන්නෙපා සු...

Dew Madure Piyagatapela

Jayantha Dissanayake

Sindu

දෙව් මැදුරේ පියගැටපෙළ නගින යෙහෙළියේ ඔබ දිනූව රත්තරන් ලොවේ මම වේදනා සුසුම් ලඟන් ඉ...

Ahase Polawe Sagare

Jayantha Dissanayake

Sindu

අහසේ පොළවේ සාගරෙ දස්‌කම් පෑ හමුදා සෙබලුන් දේශයෙ සම්පත වේ එඩි ප්‍රතාපවත් බව පාලා...

View all songs by Jayantha Dissanayake →

Similar Songs