Skip to content

Lyrics

සිංහල
මනමාලකම් මේ නාඩගම් මට කියාදෙන්න හිතුනාම නම් කටකාරනම් පුරසාරමින් මම දිනාගත්තේ හරි සීරුවෙන් මනමාලකම් මේ නාඩගම් මට කියාදෙන්න හිතුනාම නම් ඔය ප්‍රේමයෙන් වැහිලා ඉඳන් ඒ වැරැද්ද කරන්නේ මං....... (ඔබ යන්න ඉතින් පියඹා සදා දුන් ගින්න හිතේ රඳවා සෙවණැල්ල වගේ ඉදලා පියාපත් සින්ඳ මගේ කුමරා...... ) මනමාලකම්..... listen කොච්චර කිව්වත් වෙන්නේ නෑ කෙල්ලේ මං නම් ආයේ කවදාවත් එන්නේ නෑ ඔයා කියන දේ වලින් වැඩක් නෑ බොරුවට ඇඬුවට මම නම් දැන් හැරෙන්නේ නෑ..... ඔබ යන්න ඉතින්...... (මම ගඟ ළඟ ඉඳගෙන දුන් පෙමින් පිරි චුම්බන මල් මාලා ගෙට එනකොට දොරකඩ උන් අහිංසක මතකය මග දාලා..... ) හැඩකාර නම් කටකාර නම් මට කඩයක් නැතිව මෙතනින් ප්ලීස් යනවානම් නෑ හාදුවක් කිසි වාසියක් මගේ පර්ස් එකට විද්ද ඔයා මහ ඇණයක් මාස දෙකක් තිස්සේ මං දැන් රිම් එකේ ටැක්සි යූ මගේ ක්‍රෙඩිට් කාඩ් කැලේ ට්‍රයිෂෝ එකේ යන්නේ නෝ පාර්කින් වැලේ ඇඳුම් ටිකත් එහේ ඩෙනිම විතරයි ඉතුරු වුණේ...... ඔබ යන්න ඉතින්......

More by Iraj Weeraratne

Wassane Heene

Iraj Weeraratne

Sindu

(වස්සානේ හීනේ කඳුළේ පොඟවාලා සංසාරේ අඳුරුයි ඔබ වෙන් වීලා හැමදාමත් ඉන්නම් මා තනිවෙ...

Visey Kurutta

Iraj Weeraratne

Sindu

පෙම් කෙරුවා සුන්දර මැණිකේ මට පෙන්වා කෝමළ සිහිනේ ආල කතන්දර වාගෙ ලොසින්ජර කාසි පනම...

Thurule Nidan (Manamali 2)

Iraj Weeraratne

Sindu

(පොඩි දා ඉඳන් තුරුලේ නිදන් දුවණි ඔබේ පොඩි කාලේ දඟකාරි හිඳි තාත්තාගේ අතේ.... ) නො...

Suratha

Iraj Weeraratne

Sindu

තාලේ වනලා කියමි තුටිනා දැනෙනා හැඟුම වෙවුලා ආයේ දිරියෙන් සුරත වඩනා නූපන් පරපුර මෙ...

Sweety Manika

Iraj Weeraratne

Sindu

කළු නෝටි කෙල්ල සුවිටි මැණික මාගේ මන් ඔන්න අවා උම්මා උම්මා ඕනේ ... නුඹ නැති ජීවේ...

Sina See

Iraj Weeraratne

Sindu

සිනාසී ප්‍රියාවී දකිද්දී හද මුමුණාවී මගේ පෙම් කතාවේ ඔයාදෝ මගේ හිමිකාරී සිනාසී ප්...

View all songs by Iraj Weeraratne →

Similar Songs