Skip to content

Lyrics

සිංහල
(මට කොත්තුත් ඕනේ මට ලයිමුත් ඕනේ සම්බෝල ටිකක් උඩින් දාලා චීස් ටිකක් වැඩියෙන් දාලා ටක ටක ටක ටකස් ගාලා ගේන්න මල්ලී දැන්....... ) මට පිට්ටු කන්න බෑ මට ආප්ප කන්න බෑ මට උදේ කාපු බත් එක දැන් ආයෙත් කන්න බෑ නානගේ කඩේ වහලා හින්දා ඒකේ කොත්තු නෑ අනේ foreign කෑම කාලා නම් මට ගෙදර යන්න බෑ එදා ගිහින් කොත්තු කාලා මයිලෝ බීලා ලයිම් ගහලා මාර වැඩේ ත්‍රීවීල් එකේ ආතල් එකේ නිදියනකොට වේටර් අයියා තට්ටු කළානේ මගේ ඔළුවට බිල ගෙවන්න Purse එක නෑ මගේ ළඟ දැන් පුළුවන් නම් ක්‍රෙඩිට් දෙන්න ඔන්න මචං ඕකට මල ඌ සෙට් වෙයි මට ගහන්න ඇදපන් දැන් ත්‍රීවීල් එක වැල්ලවත්තේ බීච් එකට මාර වැඩේනේ පෙට්‍රල් නෑ ෂේප් එකේ මාරු වෙන්න අදනම් මට ඉන්න වෙන්නේ කුරුඳුවත්තේ පොලීසියේ මට කොත්තුත් ඕනේ….. [RAP] මට කොත්තුත් ඕනේ….. පොඩ්ඩක් යන්න ඕනේ බම්බා පැත්තේ කොත්තු සද්දේ ඇහෙයි මචං මහ රෑ මැද්දේ සුදු ඉරි අයියලා පාර දෙපැත්තේ ඩ්‍රැග් කරන අපිව අල්ලලා දායිද ඇතුලේ දැන් නං මචං ලිස්සලා යන්න විදියක් කොහොමත් නෑ ෂේප් ටෝකක් දාලා බලමු බැරි වෙනකුත් නෑ යමුද අයියේ අපිත් එක්ක ප්ලේන් ටීයක් බොන්න එන්න වෙලා නැත්නම් ආ මෙන්න මේක තියාගන්න මචං මම නම් හිතුවේ අද අපි ඉවරයි කියලා මදැයි ආවා ඩ්‍රැග්ස් වලට නයි තොගයක් ඇරලා ෂේප් එකේ ගෙදර යමු දැන් පහටත් ළඟයි ඔන්න ඔතනින් දාපං මචං ඉතුරු ටික පයින් තමයි I’d even die for you koththu I can’t even sleep in night Wake up and wonder why? Can’t wait for one to buy මට කොත්තුත් ඕනේ….. Until the next time you’re hungry who you gonna call? Mr. Koththu….

More by Iraj Weeraratne

Wassane Heene

Iraj Weeraratne

Sindu

(වස්සානේ හීනේ කඳුළේ පොඟවාලා සංසාරේ අඳුරුයි ඔබ වෙන් වීලා හැමදාමත් ඉන්නම් මා තනිවෙ...

Visey Kurutta

Iraj Weeraratne

Sindu

පෙම් කෙරුවා සුන්දර මැණිකේ මට පෙන්වා කෝමළ සිහිනේ ආල කතන්දර වාගෙ ලොසින්ජර කාසි පනම...

Thurule Nidan (Manamali 2)

Iraj Weeraratne

Sindu

(පොඩි දා ඉඳන් තුරුලේ නිදන් දුවණි ඔබේ පොඩි කාලේ දඟකාරි හිඳි තාත්තාගේ අතේ.... ) නො...

Suratha

Iraj Weeraratne

Sindu

තාලේ වනලා කියමි තුටිනා දැනෙනා හැඟුම වෙවුලා ආයේ දිරියෙන් සුරත වඩනා නූපන් පරපුර මෙ...

Sweety Manika

Iraj Weeraratne

Sindu

කළු නෝටි කෙල්ල සුවිටි මැණික මාගේ මන් ඔන්න අවා උම්මා උම්මා ඕනේ ... නුඹ නැති ජීවේ...

Sina See

Iraj Weeraratne

Sindu

සිනාසී ප්‍රියාවී දකිද්දී හද මුමුණාවී මගේ පෙම් කතාවේ ඔයාදෝ මගේ හිමිකාරී සිනාසී ප්...

View all songs by Iraj Weeraratne →

Similar Songs