Skip to content

Lyrics

සිංහල
මගේ ආදරේ හිමිකාරී නෙත් මානේ මනමාලි ඔබේ ආදරේ හිමිකාරී අද ඔහුගේ මනමාලි සුපෙම් නෙතගින් බලාලා ඔයා නෑ ඉගි කලේ මගේ සෙනෙහෙ බදාලා ඔයා නෑ ඇමතුවේ මගේ ආදරේ හිමිකාරී........ ලං වෙලා පෙම් කළා සිහිනයේ රෑ පුරා මුදු දමා අතැගිලි මා ඔබව සැරසුවා මගේ ආදරේ හිමිකාරී........ රෑට සද සේ උදාවී ආදරෙන් ලං උනා මාගේ සෙනෙහේ සියුම් තැන් නොම වැටහී ගියා මගේ ආදරේ හිමිකාරී අද මාගේ මනමාලි ඔබේ ආදරේ ....... මනමාලි

More by Iraj Weeraratne

Wassane Heene

Iraj Weeraratne

Sindu

(වස්සානේ හීනේ කඳුළේ පොඟවාලා සංසාරේ අඳුරුයි ඔබ වෙන් වීලා හැමදාමත් ඉන්නම් මා තනිවෙ...

Visey Kurutta

Iraj Weeraratne

Sindu

පෙම් කෙරුවා සුන්දර මැණිකේ මට පෙන්වා කෝමළ සිහිනේ ආල කතන්දර වාගෙ ලොසින්ජර කාසි පනම...

Thurule Nidan (Manamali 2)

Iraj Weeraratne

Sindu

(පොඩි දා ඉඳන් තුරුලේ නිදන් දුවණි ඔබේ පොඩි කාලේ දඟකාරි හිඳි තාත්තාගේ අතේ.... ) නො...

Suratha

Iraj Weeraratne

Sindu

තාලේ වනලා කියමි තුටිනා දැනෙනා හැඟුම වෙවුලා ආයේ දිරියෙන් සුරත වඩනා නූපන් පරපුර මෙ...

Sweety Manika

Iraj Weeraratne

Sindu

කළු නෝටි කෙල්ල සුවිටි මැණික මාගේ මන් ඔන්න අවා උම්මා උම්මා ඕනේ ... නුඹ නැති ජීවේ...

Sina See

Iraj Weeraratne

Sindu

සිනාසී ප්‍රියාවී දකිද්දී හද මුමුණාවී මගේ පෙම් කතාවේ ඔයාදෝ මගේ හිමිකාරී සිනාසී ප්...

View all songs by Iraj Weeraratne →

Similar Songs