Skip to content

Lyrics

සිංහල
(රවටා නෑ මා අපේ කතන්දරේ කඳුලින් ලියැවූ අපේ කතන්දරේ...... ) ආදරේ යනු දුකට තව නමක් හදවත ගෙවිලා දැනෙන්නේ නෑ දුක තවත් අමතක කරන්නත් බෑ දැඟලුවත් ඔය ඇස් පාඩම් මට චක්කරේ දෙවරක් රෑ වැටලීම පාඩම් පිහිටීම වලේ දවාලෙත් වැටුණේ කෙල්ල නිසයි ආදරේ ආදරේ තමයි සතුටට මන්තරේ විශ්වාසේ නැත්නම් වැඩක් නෑ ජප කරන් නිරන්තරේ යන අයට යන්න දෙන්න අහකට පලක් නෑ වතුරෙන් මියැදුන මලකට යන්න ඉතින් ඔයා සතුට ඇති තැනට ඒත් ආයේ එන්න එපා දුක එද්දී එතනට..... රවටා නෑ....... මිතුදම උගස් කළේ අපි ආලේට සින්න වුණා ඒකත් මුල දුන්න නිසා කාමෙට සුරලෝකේ වගේ නුඹේ සියුමැලි අල්ලෙන්ම මුල්ගල තිබ්බා මගේ පිච්චෙන අපායට පිටපතේ නැති වුණත් ඉඳන් තිරේ පස්සෙන් උඹේ රඟ මඬලේ මම අතිරේක නළුවෙක් අපේ කතන්දරේ එක හිතක් නිදි අදින් අවසානයි කෙල්ලේ තිතක් නිමි ආසත් නෑ විඳවන්න මෙතරම් ඒත් රලු මුහුදයි හැදුවේ හොඳම කපිතාන් දැන් හිත හයියයි කොච්චර තැලුවත් දෙන දෙයක් දෙන්න ජීවිතේ මම සුදානම්…. පාඩම් පෙම් මායම් නෑ මා නම් ඉල්ලා කෝලම් පුරසාරම් දැන් සායම් තවරා හීනෙන් නෑ හීනෙන්වත් සෙනෙහේ බිඳලා ඉන්නම් තව ඉන්නම් මේ ගිනිදැල් ඉවසා..... රවටා නෑ...... /

More by Iraj Weeraratne

Wassane Heene

Iraj Weeraratne

Sindu

(වස්සානේ හීනේ කඳුළේ පොඟවාලා සංසාරේ අඳුරුයි ඔබ වෙන් වීලා හැමදාමත් ඉන්නම් මා තනිවෙ...

Visey Kurutta

Iraj Weeraratne

Sindu

පෙම් කෙරුවා සුන්දර මැණිකේ මට පෙන්වා කෝමළ සිහිනේ ආල කතන්දර වාගෙ ලොසින්ජර කාසි පනම...

Thurule Nidan (Manamali 2)

Iraj Weeraratne

Sindu

(පොඩි දා ඉඳන් තුරුලේ නිදන් දුවණි ඔබේ පොඩි කාලේ දඟකාරි හිඳි තාත්තාගේ අතේ.... ) නො...

Suratha

Iraj Weeraratne

Sindu

තාලේ වනලා කියමි තුටිනා දැනෙනා හැඟුම වෙවුලා ආයේ දිරියෙන් සුරත වඩනා නූපන් පරපුර මෙ...

Sweety Manika

Iraj Weeraratne

Sindu

කළු නෝටි කෙල්ල සුවිටි මැණික මාගේ මන් ඔන්න අවා උම්මා උම්මා ඕනේ ... නුඹ නැති ජීවේ...

Sina See

Iraj Weeraratne

Sindu

සිනාසී ප්‍රියාවී දකිද්දී හද මුමුණාවී මගේ පෙම් කතාවේ ඔයාදෝ මගේ හිමිකාරී සිනාසී ප්...

View all songs by Iraj Weeraratne →

Similar Songs