Skip to content

Lyrics

සිංහල
හීතල හැන්දෑවේ අපි යන මල් පාරේ විසකටු තිබුණාවේ අපි බිම වැටුණාවේ හීතල වැස්සට අපි බය නෑ අඳුරේ මංමුලා වෙන්නෑ ජීවිත ගමනේ ගිමනක් නෑ අනන්තයෙන් තරු කඩා හැලෙන්නෑ... ආදර ගංගාවේ රෑකට හඳපානේ ඔරුවක නැගලා මේ පාවෙමු අපි රෑනේ හීතල වැස්සට අපි බය නෑ අඳුරේ මංමුලා වෙන්නෑ ජීවිත ගමනේ ගිමනක් නෑ අනන්තයෙන් තරු කඩා හැලෙන්නෑ... සිහිවන්නේ අපගේ බාලේ යලි එන්නෑ ආගිය කාලේ එලි වෙන්නේ අප මැවූ හීනේ මේ යන්නේ රළු මාවතේ අපේ ජීවිතේ හීතල වැස්සට අපි බය නෑ නෑ නෑ බය නෑ අඳුරේ මංමුලා වෙන්නෑ මංමුලා වෙන්නේ නෑ ජීවිත ගමනේ ගිමනක් නෑ අනන්තයෙන් තරු කඩා හැලෙන්නෑ... හීතල වැස්සට අපි බය නෑ අඳුරේ මංමුලා වෙන්නෑ ජීවිත ගමනේ ගිමනක් නෑ (අනන්තයෙන් තරු කඩා හැලෙන්නෑ... /)

More by Infinity

Sri Lankan Rock Medley

Infinity

Sindu

සේයාවක් වත් නෙත තුළ මා නොවන ලෙසේ මායාවක් වී ඔබ සිතුවම් මැකුවේ කෙසේ සේයාවක් වත් හ...

Sri Lankan 2000’s Medley

Infinity

Sindu

නින්ද නොයන හැන්දෑවේ සොඳුරුයිද මොන තරම් දුක නැතුවමත් නොවේ ඔබ යන්න යනවානම් සිපගන්න...

Sri Lankan Hip Hop Medley

Infinity

Sindu

(නුඹ හැඩකාරයි කටකාරයි සොකරි යන්න එපා පැණි රස කෑම දිව ගාලා කංසා බොන්න සොඳා සුරලොව...

Sinhala Dance Medley

Infinity

Sindu

යන්න රට වටේ එන්න මා ප්‍රියේ ලස්සන ශ්‍රී ලංකාවේ සීගිරියේ කැටපත් පවුරේ තුන් සිංහලේ...

Baila Medley

Infinity

Sindu

විනෝද වෙන්නට අපි දඩයමේ ගිහිල්ලා තාමත් මතකයි සිදු වෙච්ච දේ එදා දුර බින්තැන්නේ වැද...

Ananthe

Infinity

Sindu

රෑ පුරා සොයනා සිහිනයෙන් එහා වෙලා ගව් ගණන් යන්නේ ඇයි ඔබ පිරිහිලා අනාගතේ මගේ කිසිව...

View all songs by Infinity →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...