Skip to content

Lyrics

සිංහල
විනෝද වෙන්නට අපි දඩයමේ ගිහිල්ලා තාමත් මතකයි සිදු වෙච්ච දේ එදා දුර බින්තැන්නේ වැදි ගමකටත් ඇවිල්ලා මහ කැලයේ වැද්දන් දැක ගත්තා වැද්දන් ඇවිදින් අප සැම පිළිගත්තා ප්‍රීතියෙන් ඔජායේ ඕයේ ඔජායේ ඕයේ ඔජායේ ඕයේ ඔජායේ ඕයේ ඔජායේ (ඕජේ ඔජායේ ඕයේ ඔජායේ... ) ඕජේ ඔජායේ ආච්චිගේ පිජාමේ... දුන්නයි ඊතලයයි කෙටේරිය ගෙනැල්ලා ආයුධ වලින් කරන ශිල්ප පෙන්නුවා මී පැනි පොවලා මුව ගෝන මස් හදාලා කෑමක් දීලා සංගීතයක් දමාලා වැදි ගී කියමින් වැදි නැටුමක් නැටුවා ප්‍රීතියෙන් ඔජායේ ඕයේ ඔජායේ ඕයේ ඔජායේ ඕයේ ඔජායේ ඕයේ ඔජායේ (ඕජේ ඔජායේ ඕයේ ඔජායේ... ) [කට්ටිය කොත්තමල්ලී බීලා තියෙනවාද] අයියෝ අනේ මට නං අනං මනං බෙහෙත් වලට ඇයි ගෙවන්නේ සල්ලි (ලොකු සල්ලි) ඕන ලෙඩක් හොඳ වෙනවා බොන්න කොත්තමල්ලී (කොත්තමල්ලී) රුමේනියාවෙළු තියෙන්නේ හොඳම කොත්තමල්ලී (ලංකාවට ගෙන්නන්නේ අපේ අමල් මල්ලී... ) (බොමු අපි කොත්තමල්ලි මොකටද විස්කි බ්‍රැන්ඩි... ) බොන්න නංගි මල්ලි සැවොම කොත්තමල්ලී ඔය ලෙඩට දුකට ඔබට පිහිට වෙන්නේ කොත්තමල්ලී අපේ පුංචිකාලේ පොඩි උණක් හැදුණ වේලේ මට මතක් වෙනවා අම්මා කොත්තමල්ලි පෙව්ව කාලේ අපට හැදුණ හැම ලෙඩටම අම්මා දුන්න එකම බෙහෙත කොත්තමල්ලී… අනේ ඔය තරුණ වෙන්න සමහර අය විටමින් පෙති බොතී (විටමින් බොතී) එක්සසයිස් කරලා කරලා කරලා කරලා කරලා කරලා කරලා කරලා කරලා කරලා කරලා කරලා සමහරුන්ට හතී (අනේ හතී) ඔය අරවා මේවා මොකුත් නොකර කොල්ලා වගේ ඉන්නේ මං තාමත් උදේ හවා කොත්තමල්ලී බොන්නේ පනහා පැනලා උනත් එයා ෆිට්ස් එකේනේ ඉන්නේ… බොමු අපි කොත්තමල්ලි මොකටද විස්කි බ්‍රැන්ඩි බොමු අපි කොත්තමල්ලි බොන්න එපා විස්කි බ්‍රැන්ඩි බොන්න නංගි මල්ලි සැවොම කොත්තමල්ලී ඔය ලෙඩට දුකට ඔබට පිහිට වෙන්නේ කොත්තමල්ලී අපේ පුංචිකාලේ පොඩි උණක් හැදුණ වේලේ මට මතක් වෙනවා අම්මා කොත්තමල්ලි පෙව්ව කාලේ අපට හැදුණ හැම ලෙඩටම අම්මා දුන්න එකම බෙහෙත... රපට ඩපඩ රපට ඩපඩ රපට ඩපඩ රප ඩබ් ඩබ් රපට ඩපඩ රපට ඩපඩ රපට ඩපඩ රප ඩබ් ඩබ් රපට ඩපඩ රපට ඩපඩ රපට ඩපඩ රප ඩබ ඩබ් රම්බරි රම්බරි රම්බරි රම්බරි රම්බරි රම්බරි කියපන් උඹෙ නොම්බරේ තන්දුරි කමුද නොදා බරබරේ වාකරෙ කවුද ඉන්නෙ ජරමරේ අම්පාරෙ මල්ලි නිදිද කාමරේ නැගිටපන්ඩෝ ජම්බෝලේ වගෙ ඉන්න සුන්දරා සම්බෝලෙ කොටල ගමුද ලුණු දමා දංගොල්ලෙ මාමා ඇවිත් මහ කුණා ගස් පල්ලෙ ඉඳන් බොමුද රා පෙරා… රපට ඩපඩ රපට ඩපඩ රපට ඩපඩ රප ඩබ් ඩබ් රපට ඩපඩ රපට ඩපඩ රපට ඩපඩ රප ඩබ් ඩබ් එන්න මල්ලි එන්න මල්ලි නැගිටලා මෙන්න මල්ලි මෙන්න මල්ලි රස කතා පාන් බාගෙ කපලා ගන්න ප්ලේන්ටි වක්කරලා ගන්න එන්න මල්ලි එන්න මල්ලි නැගිටලා එන්න නංගි එන්න නංගි හැඩදමා එළිවෙනකම් සින්දු කියමු රොක් වෙලා ලෝකෙ තියෙන හොඳම සොමිය එළිවෙනකම් අපේ ජොලිය ගන්න නංගි ගන්න නංගි එක් වෙලා… රපට ඩපඩ රපට ඩපඩ රපට ඩපඩ රප ඩබ් ඩබ් රපට ඩපඩ රපට ඩපඩ රපට ඩපඩ රප ඩබ් ඩබ් කන්ණඩි දැම්මත් නෑ හැඩවැඩේ කවුද මේක බාරගන්නෙ අන්තිමේ ලොරි බාගේ මට දුන්නත් හුටපටේ මෙහෙම කටක් දැක්කෙම නෑ මේ රටේ හුම්මානෙන් වතුර බොමුද සෝබනා හඳපානේ විරිදු කියමු රන්ජනා ලොරි බාගෙන් රවුමක් යමු රෑ වෙලා හඳපානේ පරාටා කමු ලංවෙලා… රුක්මන් දාබන රුක්මන් දාබන රුක්මන් දාබන දාබන රුක්මන් රුක්මන් දාබන රුක්මන් දාබන රුක්මන් දාබන රුක්මන් එන්න මල්ලි එන්න මල්ලි නැගිටලා මෙන්න මල්ලි මෙන්න මල්ලි රස කතා පාන් බාගෙ කපලා ගන්න ප්ලේන්ටි වක්කරලා ගන්න එන්න මල්ලි එන්න මල්ලි නැගිටලා එන්න නංගි එන්න නංගි හැඩදමා එළිවෙනකම් සින්දු කියමු රොක් වෙලා ලෝකෙ තියෙන හොඳම සොමිය එළිවෙනකම් අපේ ජොලිය ගන්න නංගි ගන්න නංගි නැගිටලා… රපට ඩපඩ රපට ඩපඩ රපට ඩපඩ රප ඩබ් ඩබ් රපට ඩපඩ රපට ඩපඩ රපට ඩපඩ රප ඩබ් ඩබ් සෙල්ලම් වලින් රට හොල්ලපු ලොකුසිරා ඇතුලෙ ඉඳන් ඊයෙ ඇවිත් ඒ හොරා එහා ගෙදර මැගි අක්කට හරි හිනා මට නම් නෑ දිරවන්නේ ඔය කතා මුරලි දැම්ම හොඳට දුස්රා අඹරලා [කවුද] සනත් ගැහුවා තිතට අනේ නෑ හිනා ජොන් සීනා කාලා හොඳට පෙරේදා එත් වහලෙ හිලෙන් වතුර ගැලුව රෑ පුරා… රපට ඩපඩ රපට ඩපඩ රපට ඩපඩ රප ඩබ් ඩබ් රපට ඩපඩ රපට ඩපඩ රපට ඩපඩ රප ඩබ් ඩබ් එන්න මල්ලි එන්න මල්ලි නැගිටලා මෙන්න මල්ලි මෙන්න මල්ලි රස කතා පාන් බාගෙ කපලා ගන්න ප්ලේන්ටි වක්කරලා ගන්න එන්න මල්ලි එන්න මල්ලි නැගිටලා එන්න නංගි එන්න නංගි හැඩදමා එළිවෙනකම් සින්දු කියමු රොක් වෙලා ලෝකෙ තියෙන හොඳම සොමිය එළිවෙනකම් අපේ ජොලිය ගන්න නංගි ගන්න නංගි නැගිටලා එන්න මල්ලි එන්න මල්ලි නැගිටලා මෙන්න මල්ලි මෙන්න මල්ලි රස කතා පාන් බාගෙ කපලා ගන්න ප්ලේන්ටි වක්කරලා ගන්න (එන්න මල්ලි එන්න මල්ලි නැගිටලා... /)

More by Infinity

Sri Lankan Rock Medley

Infinity

Sindu

සේයාවක් වත් නෙත තුළ මා නොවන ලෙසේ මායාවක් වී ඔබ සිතුවම් මැකුවේ කෙසේ සේයාවක් වත් හ...

Sri Lankan 2000’s Medley

Infinity

Sindu

නින්ද නොයන හැන්දෑවේ සොඳුරුයිද මොන තරම් දුක නැතුවමත් නොවේ ඔබ යන්න යනවානම් සිපගන්න...

Sri Lankan Hip Hop Medley

Infinity

Sindu

(නුඹ හැඩකාරයි කටකාරයි සොකරි යන්න එපා පැණි රස කෑම දිව ගාලා කංසා බොන්න සොඳා සුරලොව...

Sinhala Dance Medley

Infinity

Sindu

යන්න රට වටේ එන්න මා ප්‍රියේ ලස්සන ශ්‍රී ලංකාවේ සීගිරියේ කැටපත් පවුරේ තුන් සිංහලේ...

Heethala Wassa

Infinity

Sindu

හීතල හැන්දෑවේ අපි යන මල් පාරේ විසකටු තිබුණාවේ අපි බිම වැටුණාවේ හීතල වැස්සට අපි බ...

Ananthe

Infinity

Sindu

රෑ පුරා සොයනා සිහිනයෙන් එහා වෙලා ගව් ගණන් යන්නේ ඇයි ඔබ පිරිහිලා අනාගතේ මගේ කිසිව...

View all songs by Infinity →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...