Skip to content

Lyrics

සිංහල
රෑ පුරා සොයනා සිහිනයෙන් එහා වෙලා ගව් ගණන් යන්නේ ඇයි ඔබ පිරිහිලා අනාගතේ මගේ කිසිවෙකු සතු නොවේ පියාපත් සලා ක්ෂිතිජයෙන් එහා අනන්තේ.. අනන්තේ... සාගරේ රළ මත සල නොවනා දීපයක් වගේ මුලා නොවී ලෝකයෙන් හෙලනා දැලේ ජීවිතය විඳින්න මා ගීතයන් අසා මා සිහිනයන් සදා ක්ෂිතිජයෙන් එහා අනන්තේ.. අනන්තේ... පායනා හිරු ලියන් සේ මුළු ලෝකේ අවදිනා රන් රුවන් නව දිනක් දැන් මා සුරඅතේ නව හඬක් මා හදින් දසදෙස පුරා අනන්තේ...

More by Infinity

Sri Lankan Rock Medley

Infinity

Sindu

සේයාවක් වත් නෙත තුළ මා නොවන ලෙසේ මායාවක් වී ඔබ සිතුවම් මැකුවේ කෙසේ සේයාවක් වත් හ...

Sri Lankan 2000’s Medley

Infinity

Sindu

නින්ද නොයන හැන්දෑවේ සොඳුරුයිද මොන තරම් දුක නැතුවමත් නොවේ ඔබ යන්න යනවානම් සිපගන්න...

Sri Lankan Hip Hop Medley

Infinity

Sindu

(නුඹ හැඩකාරයි කටකාරයි සොකරි යන්න එපා පැණි රස කෑම දිව ගාලා කංසා බොන්න සොඳා සුරලොව...

Sinhala Dance Medley

Infinity

Sindu

යන්න රට වටේ එන්න මා ප්‍රියේ ලස්සන ශ්‍රී ලංකාවේ සීගිරියේ කැටපත් පවුරේ තුන් සිංහලේ...

Heethala Wassa

Infinity

Sindu

හීතල හැන්දෑවේ අපි යන මල් පාරේ විසකටු තිබුණාවේ අපි බිම වැටුණාවේ හීතල වැස්සට අපි බ...

Baila Medley

Infinity

Sindu

විනෝද වෙන්නට අපි දඩයමේ ගිහිල්ලා තාමත් මතකයි සිදු වෙච්ච දේ එදා දුර බින්තැන්නේ වැද...

View all songs by Infinity →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...