Skip to content

Lyrics

සිංහල
සේයාවක් වත් නෙත තුළ මා නොවන ලෙසේ මායාවක් වී ඔබ සිතුවම් මැකුවේ කෙසේ සේයාවක් වත් හද තුළ මා නොවන ලෙසේ මායාවක් වී ඔබ සිතුවම් මැකුවේ කෙසේ චකිතයවත් නැතිද නැවතුවේ මතකය කෙලෙසදෝ මියැදුණේ හද දැවුණා අඳුරේ ගිලුණා නෙතු නිවුණා අඳුරේ එතුනා නිවුණා ලෝකේ දැවුණා ඔබ නිමැවූ සිහිනේ බිඳුණා... (හද දැවුණා අඳුරේ ගිලුණා නෙතු නිවුණා අඳුරේ එතුනා නිවුණා ලෝකේ දැවුණා ඔබ නිමැවූ සිහිනේ බිඳුණා... ) ඔබ නිමැවූ සිහිනේ බිඳුණා ඔබ නිමැවූ.... (මිරිඟුව පරදා තුරඟෙකුගේ වේගයෙන් දස දිග පුරා දෙනුවන තියුණුව යොමා...... /) (පරතෙරම සොයා දළ රළු මඟ පහුකරන් දිගු ගමනට මගේ වෙහෙසයි ඔබ දුරු කලේ.... ) සුවඳැති කොලවල පෙම් වදන් ලියපු කාලේ මුද්දර අලව අලව ලියුම් යවපු තාලේ සයිකලේ පාග පාග ඒව බෙදපු පියුමේ සමාවෙයං මම නෑ ලියුම් දෙන්නෙ ආයේ උදේ ඉඳන්, හවස් වෙනකල්, අතේ මුදල්, සතේට හිඳෙනකල්, අතේ ඇඟිලි රිදෙනකල්, කෙල්ල නිදියගන්නකල්, වචන රචන කරන එකම ක්‍රමය... ලියල යවන ලියුම් වගේ කල්යන්නෑ, Read කරල erase කලොත් අහුවෙන්නෑ, කෙල්ල නිදියගන්නකල්, මටත් නිදිමත එනකං, වචන රචන කරන එකම ක්‍රමය sms උදේ ඉඳන්, හවස් වෙනකල්, අතේ මුදල්, සතේට හිඳෙනකල් අතේ ඇඟිලි රිදෙනකං, කෙල්ල නිදියගන්නකං මටත් නිදිමත එනකං, මට reply එනකං Battery බැහැලම යනකං, ඉරිදට පල්ලි යන ගමන් සඳුදට පන්ති යනගමන්, මස්සින ගෙදර ඉන්නකං ගහ යට බලන් ඉන්නකං, ආදරෙ කියාගන්නකං ඇගෙ සිත දිනාගන්නකං, දින තුන හතරක් ගෙවුනත් අතේ ඇඟිලි රිදෙනකල්, sms කර කර හිටපං පං පං...

More by Infinity

Sri Lankan 2000’s Medley

Infinity

Sindu

නින්ද නොයන හැන්දෑවේ සොඳුරුයිද මොන තරම් දුක නැතුවමත් නොවේ ඔබ යන්න යනවානම් සිපගන්න...

Sri Lankan Hip Hop Medley

Infinity

Sindu

(නුඹ හැඩකාරයි කටකාරයි සොකරි යන්න එපා පැණි රස කෑම දිව ගාලා කංසා බොන්න සොඳා සුරලොව...

Sinhala Dance Medley

Infinity

Sindu

යන්න රට වටේ එන්න මා ප්‍රියේ ලස්සන ශ්‍රී ලංකාවේ සීගිරියේ කැටපත් පවුරේ තුන් සිංහලේ...

Heethala Wassa

Infinity

Sindu

හීතල හැන්දෑවේ අපි යන මල් පාරේ විසකටු තිබුණාවේ අපි බිම වැටුණාවේ හීතල වැස්සට අපි බ...

Baila Medley

Infinity

Sindu

විනෝද වෙන්නට අපි දඩයමේ ගිහිල්ලා තාමත් මතකයි සිදු වෙච්ච දේ එදා දුර බින්තැන්නේ වැද...

Ananthe

Infinity

Sindu

රෑ පුරා සොයනා සිහිනයෙන් එහා වෙලා ගව් ගණන් යන්නේ ඇයි ඔබ පිරිහිලා අනාගතේ මගේ කිසිව...

View all songs by Infinity →

Similar Songs