Skip to content

Lyrics

සිංහල
යන්න රට වටේ එන්න මා ප්‍රියේ ලස්සන ශ්‍රී ලංකාවේ සීගිරියේ කැටපත් පවුරේ තුන් සිංහලේ කන්ද උඩරටයි පහත දුම්බරයි වටේම මුතුබර මුහුදයි මල් වයසේ සඳපාන වගේ අනුරාපුරේ... ලා ලලලා ලා ල ල ලා ල ලා නුවර වැවේ වැව රවුමේ ලා ලා ලලා ලා තුන් සිංහලේ ලා ලලලා ලා ල ල ලා ල ලා කලා වැවේ හඳපානේ ලා ලා ලලා ලා තුන් සිංහලේ... වැවයි දාගැබයි ගමයි පන්සලයි සිංහල පොළොව මගේ ලස්සන ශ්‍රී ලංකාවේ මේ රන් දිවයිනේ දේව මන්දිරේ කදිර කෝවිලේ ඝණ්ටා නද පැතිරෙන්නේ ලස්සන ශ්‍රී ලංකාවේ මේ රන් දිවයිනේ... ලා ලලලා… නා දළු දෙතොල් හසරැළි මත වෙලී ආ ගිය ගමන් සිහිවෙයි යලි යලී අසමාන වු ඒ අප ආදරේ කිසිදා බිදෙන්නෑ සැකයක් නැතේ රටකින් එහා ඉගිලී තනිවෙන්න බෑ සිතකින් නොවේ කිසිදා හැර යන්නෙ මා අද මෙන් ළඳේ හෙට නෑ හමු වෙන්නේ මා ගෙන යමි ඔබේ ආදරේ ආදරේ... අතිනත වෙලා පටලලා රන් හුයෙන් ඔබ ගෙන යමී සපුරලා සිතු පැතුම් හෙට ඒ දිනේ දී සයුරෙන් එහා පිළිගන්නවාදෝ පැමිණී වහා රටකින් එහා ඉගිලී තනිවෙන්න බෑ සිතකින් නොවේ කිසිදා හැර යන්නෙ මා අද මෙන් ළඳේ හෙට නෑ හමු වෙන්නේ මා ගෙන යමි ඔබේ ආදරේ ආදරේ... සඳවත දෝ මා දුටුවේ ඇගේ ගත දෝ මා දුටුවේ සිතුවම් දෝ මා දුටුවේ හැබැහින් දෝ ඔබ දුටුවේ ඈ මගේ ගතේ හැඟුමන් පෙලා ඈ මගේ සිතේ සක්මන් කලා මා දිහා බලා සුසුමන් සලා ආදරෙයි කියා නොකියා ගියා කියා පොතේ ලියවී තිබුනා රේණු රේණු මල් මිටේ රේණු ඈට පෙම් කරන්න මට බෑ ලු රන් සමනල තටු මට ලැබෙන්නෙ නෑ ලු (රොන් පිරී සැලෙන්න මල් රේණු... /) (ලස්සනයි මගේ නගේ ඔයා ගස්සලා බලන්නෙ ඇයි ඔයා ඇස් වලින් දොඩන්නෙ ඇයි ඔයා ඉතින් මට හිතෙන්නෙ ආදරෙයි ඔයා... ) බඹර පහස ලබන මලක් දෝ බඹර සුවය සොයන මලක් දෝ කිමදෝ උදෑසනේ නොපිපී සිනාසුනේ බඹර පහස ලබන මලක් දෝ බඹර සුවය සොයන මලක් දෝ (කිමදෝ උදෑසනේ නොපිපී සිනාසුනේ බඹර පහස ලබන මලක් දෝ නගේ ඔයා බඹර සුවය සොයන මලක් දෝ... ) (අද උදෙත් හිනාවෙලා ගියා මට නොකී කතා කියා ගියා මා සිතුම් පැතුම් බිඳී ගියා ඒ උනාට හිත අරන් ගියා... ) බඹර පහස ලබන මලක් දෝ බඹර සුවය සොයන මලක් දෝ කිමදෝ උදෑසනේ නොපිපී සිනාසුනේ බඹර පහස ලබන මලක් දෝ බඹර සුවය සොයන මලක් දෝ බඹර පහස ලබන මලක් දෝ නගේ ඔයා බඹර සුවය සොයන මලක් දෝ... (ඇල් හේනේ පැල් රැකලා කල් යන්නේ නිදි මරලා... ) සුදු මැණිකේ ගැන සිතලා මම ඉන්නේ මග බලලා (සුදු මැණිකේ මගෙ මැණිකේ අලුයම හිරු එලිය වගෙයි නේ කැකුලු මල් අග පිපුනා ඇගේ හදවත බැදුනා තව මෙවන් දෙයක් නැතැයි සිතෙන්නේ... ) (නිල් දෑසේ රුව දැකලා මල් රහසේ හිනැහෙනවා... ) සුදු මැණිකේ මම එනවා ඔබ කැන්දා ගෙන යනවා සුදු මැණිකේ මගෙ මැණිකේ අලුයම හිරු එලිය වගෙයි නේ කැකුලු මල් අග පිපුනා ඇගේ හදවත බැදුනා තව මෙවන් දෙයක් නැතැයි සිතෙන්නේ... කළු මැණිකේ මගෙ මැණිකේ අලුයම හිරු එලිය වගෙයි නේ කැකුලු මල් අග පිපුනා ඇගේ හදවත බැදුනා (තව මෙවන් දෙයක් නැතැයි සිතෙන්නේ... )

More by Infinity

Sri Lankan Rock Medley

Infinity

Sindu

සේයාවක් වත් නෙත තුළ මා නොවන ලෙසේ මායාවක් වී ඔබ සිතුවම් මැකුවේ කෙසේ සේයාවක් වත් හ...

Sri Lankan 2000’s Medley

Infinity

Sindu

නින්ද නොයන හැන්දෑවේ සොඳුරුයිද මොන තරම් දුක නැතුවමත් නොවේ ඔබ යන්න යනවානම් සිපගන්න...

Sri Lankan Hip Hop Medley

Infinity

Sindu

(නුඹ හැඩකාරයි කටකාරයි සොකරි යන්න එපා පැණි රස කෑම දිව ගාලා කංසා බොන්න සොඳා සුරලොව...

Heethala Wassa

Infinity

Sindu

හීතල හැන්දෑවේ අපි යන මල් පාරේ විසකටු තිබුණාවේ අපි බිම වැටුණාවේ හීතල වැස්සට අපි බ...

Baila Medley

Infinity

Sindu

විනෝද වෙන්නට අපි දඩයමේ ගිහිල්ලා තාමත් මතකයි සිදු වෙච්ච දේ එදා දුර බින්තැන්නේ වැද...

Ananthe

Infinity

Sindu

රෑ පුරා සොයනා සිහිනයෙන් එහා වෙලා ගව් ගණන් යන්නේ ඇයි ඔබ පිරිහිලා අනාගතේ මගේ කිසිව...

View all songs by Infinity →

Similar Songs