Skip to content

Lyrics

සිංහල
(නුඹ හැඩකාරයි කටකාරයි සොකරි යන්න එපා පැණි රස කෑම දිව ගාලා කංසා බොන්න සොඳා සුරලොව පේන සැප ගාව මා අත් හරින්නෙපා නුඹ වැතිරීලා උඩුකුරුව සයනේ ඉන්න සොඳා... ) බඳ අල්ලාලා නලවාලා පවලම් මාල දමා මයේ දුක කෝම ඉවසම්ද අඬලා කඳුලු සලා හිත මත් කරන මල් සුවඳ ගැලුවා දෝරෙ ගලා හද ගැලවීලා විසිවීලා යනකම් හාදු ගෙනා නුඹ හැඩකාරයි කටකාරයි සොකරි එන්න එපා පැණි රස කෑම දිව ගාලා [මොකක්ද බං] බොන්න සොඳා සුරලොව පේන සැප ගාව මා අත් හරින්නෙපා නුඹ වැතිරීලා උඩුකුරුව සයනේ ඉන්න සොඳා… පා සළඹ සලා නුඹ නටන රටා දිඟුවරළ සැලේ සුව පවන් සලා රන් ළැමද සැලේ පා රිද්ම සලා ඔබෙ රුව දිලිසේ මා දෑස පිනා පා සළඹ සලා නුඹ නටන රටා දිඟුවරළ සැලේ සුව පවන් සලා රන් ළැමද සැලේ පා රිද්ම සලා ඇගේ නිතඹ දිලේ මා දෑස පිනා අනුරාගී දෑසින් ඔබ හෙලනා කැල්මන් මා උමතු කලේ දැන් අනුරාගී ඔබ හෙලනා කැල්මන් හිත උමතු කලේ දැන් (පා සළඹ සලා නුඹ නටන රටා දිඟුවරළ සැලේ සුව පවන් සලා රන් ළැමද සැලේ පා රිද්ම සලා ඔබෙ රුව දිලිසේ මා දෑස පිනා... ) මදහස පානා බසයේ රියදුරු මහතා කොන්දොස්තර මාමා පාරේ හඬ පානා රෑනේ එන සෙනා අතරින් හිමිහිට රිංගා මොකද්ද කන්ද නංගා අතරින් බසයට නැග්ගා කොටුව කොටුව කොටුව පිටකොටුව 138 මම හිටිය අඩිය අඩිය අඩිය තියන්නට බැහැ එකේ යුද්දෙට පොරපිටිය තැලිලා තැලිලා පොඩි වෙලා තෙරපිලා කැරකිලා යන මේ රයිඩ් එක විදලා විදලා පිඹලා ගියත් ඉස්කෝලෙට යනකොට 8.30 Look Like Miss Daisy Of Victoria'S Collection කොටුව කොටුව කොටුව පිටකොටුව 138 මම හිටිය අඩිය අඩිය අඩිය තියන්නට බැහැ එකේ යුද්දෙට පොරපිටිය තැලිලා තැලිලා පොඩි වෙලා තෙරපිලා කැරකිලා යන මේ රයිඩ් එක විදලා විදලා පිඹලා ගියත් ඉස්කෝලෙට යනකොට 8.30 (මට කොත්තුත් ඕනේ මට ලයිමුත් ඕනේ සම්බෝල ටිකක් උඩින් දාලා චීස් ටිකක් වැඩියෙන් දාලා ටක ටක ටක ටකස් ගාලා ගේන්න මල්ලී දැන්....... ) මට පිට්ටු කන්න බෑ මට ආප්ප කන්න බෑ උදේ කාපු බත් එක දැන් ආයෙත් කන්න බෑ නාන කඩේ වහලා හින්දා ඒකේ කොත්තු නෑ මට foreign කෑම කාලා දැන් ගෙදර යන්න බෑ මාර වැඩේ කොත්තු කාලා ලයිම් බීලා මාර වැඩේ නිදියනකොට ත්‍රීවීල් එකේ ආතල් එකේ වේටර් අයියා තට්ටු කළානේ මගේ ඔළුවට බිල ගෙවන්න Purse එක නෑ මගේ ළඟ දැන් පුළුවන් නම් ක්‍රෙඩිට් දෙන්න (මට කොත්තුත් ඕනේ මට ලයිමුත් ඕනේ සම්බෝල ටිකක් උඩින් දාලා චීස් ටිකක් වැඩියෙන් දාලා ටක ටක ටක ටකස් ගාලා ගේන්න මල්ලී දැන්....... )

More by Infinity

View all songs by Infinity →

Similar Songs