Skip to content

Lyrics

සිංහල
සිහින් සිනිඳු දුහුල් රිදී රේණුවල නැඟී සිහින් දෙපා පොඩි හොවලා ලොවට එන සැටි පළඟැටි ගී තනුව අනුව මලක් මත නැඟී සඳ කුමරිය පිනි කැට නා නැවත යන සැටී සඳ කුමරියෙ කුමරු ඔබේ නොදැක ඇයි මෙසේ කලකට ඔබෙ වත පෙන්වා නැවත හැකිළ යේ කුමරු සොයාගන්නට ඔබ නෑ සැරසෙන්නේ සඳුන් ගසයි සමන් ලතාවයි මුමුණන්නේ සිහින් පියලි මතට නැගී නැටුම් නට නටා දුහුල් සිනිඳු පෙණ කැටි මත දෙපා හල හලා කුමරු සොයා යනවිට වන සිරිය බල බලා හිරු කුමරුන් කඳු අතරින් ෙබෙයි හිනැහිලා

More by Indrani Perera

View all songs by Indrani Perera →

Similar Songs