Skip to content

Lyrics

සිංහල
වැව් රවුමේ අතිනත ගෙන අප විදි ප්‍රේමය සිහිල් සුළං රැලි මැද විනි උණුසුම් ආලය අමතක නොම වේ කඳුරට ගෙවූ ඒ කාලය අප නොමැතිව තනි වෙලාලු දළදා වීදිය පෙම් සිතුවිලි සිත පුරාම ඉතිර ගිය දිනේ ළංවනු මල් මතකය මට මිරිඟුවක් උනේ ආදරේ පැතුම් සේරම අද සිහිනයක් උනේ ඒ නිසා තමයි සෙනෙහස කඳුලකින් නිමවුණේ වැව රවුමේ .... වෙන්නට ඇති සියළු දේම මෙලෙස සිදුවුණේ වෙන්වන බව දැන දැන අපි කිමද ළං වුණේ ආදරේ නිසයි මා හට හැමදේම සිදුවුණේ ජීවිතේ දුකයි ලොව මා හැමදාම තනිවුනේ වැව රවුමේ ......

More by Indrani Perera

View all songs by Indrani Perera →

Similar Songs