Skip to content

Lyrics

සිංහල
වන දෙව්ලිය තුරුලේ සැතපෙන සීගිරියේ පෙර කල සිත්තරුවෝ බිතු සිතුවම් නෙළුවෝ (සිත පණ ගන්නවන හදේ නිදන්වන රූබර ළදුනගෙ මදහස පෙන්වන... ) කලා වැවේ සුළගින් ඇගේ ගත සලිත වෙලා කලා රසික හෙලයන් සීගිරි අගන නෙලා (සඳ වැනි මුව ඇති රූබර ළඳුනනේ කලා රසය ලොව හඬ ගා කියමිනි... ) දහස් ගණන් නරඹා සීගිරි බැස යනවා කලා රසය හොබවා සිතුවම් පවතිනවා වන දෙව්ලිය තුරුලේ සැතපෙන සීගිරියේ පෙර කල සිත්තරුවෝ (බිතු සිතුවම් නෙළුවෝ... )

More by Indrani Perera

View all songs by Indrani Perera →

Similar Songs