Skip to content

Lyrics

සිංහල
ඇ‍ඳු‍රු‍තු‍මා‍ ව‍න්න මගේ නොදුන්න මුත් ශිල්ප ශාස්ත්‍ර ජීවිතයේ ගිරි දුර්ගය නගින්ට අත් වැලක් වෙන්න... මහට දෙන්න ගුරු උපදෙස් වියෝ වෙතත් මා ඔබගෙන් නිරන්තරව සිහියට එන සමීපයෙන් ඉවත් නොවී දුකටත් සැපටත් දෙකටම නොහරින හිත මිතුරෙකු සේ... ඇ‍ඳු‍රු‍තු‍මා‍ ව‍න්න මගේ...

More by Indika Upamali

Vishwaya Vinivida

Indika Upamali

Sindu

විශ්වය විනිවිද මන්දාකිණියම නුඹේ ඇසින් දකිමි හාත්පසම රැකවරණ ලබා දී කාත්කවුරුවත් න...

Sundara Majikkari

Indika Upamali

Sindu

සුන්දර මැජික්කාරි කොහෙදෝ ඇදෙන්නේ නල රැළක් දිගේ සුවඳක් බිගෝනියා යායේ තවරලා දුවන්න...

Sanda Pahan Raye

Indika Upamali

Sindu

සඳ පහන් ‍රැයේ මේ... සඳ පහන් ‍රැයේ, උණුහුමක් හොයාගෙන හොයාගෙන හොයාගෙන ඇවිල්ලා සැතප...

Sakunthala Noweyi Mema

Indika Upamali

Sindu

සකුන්තලා නොවෙයි මෙමා ආලය කවි කර කීවට කාලිදාස වගේ ඔයා රැවටෙන්නේ කොහොමද මං

Raa Madiyama Math Wu Thotiyo

Indika Upamali

Sindu

රෑ මැදියම මත් වූ තොටියෝ ඔරු පදින්න මා කැඳවන නුඹ විතරක් එතෙරට යන රෑ මැදියම මත් වූ...

Pamawi Pipunu Mal

Indika Upamali

Sindu

පමාවී... පිපුණු මල් සුවදයි.... පමාවී... පිපුණු මල් සුවදයි.... පිපුනි දෙතැනක ඒ නම...

View all songs by Indika Upamali →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...