Skip to content

Lyrics

සිංහල
සඳ පහන් ‍රැයේ මේ... සඳ පහන් ‍රැයේ, උණුහුමක් හොයාගෙන හොයාගෙන හොයාගෙන ඇවිල්ලා සැතපෙන්න සොඳුරු පෙම් සිහිනයේ, අනේ මම රාත්‍රිය උනානම්... මුව උඩින් පාත් වී හිඳීවි සිනා මල් මිටක් වී පිපේවි අනේ මම රාත්‍රිය උනානම්... ළඟ ළඟම මා ඇතැයි සිතාලා බිඳක්වත් දෑස හැර බැලීනම් ඇබින්දක් ඔය මුහුණ සිඹින්නට අනේ මට ඔබව හිමි උනානම්... ගිලන් වී ඔබ හිඳින වෙලාවේ ආදරෙයෙන් ලං වෙලා හිඳිවි උරහිසේ හිස හොවා හඬන විට හාදු වැස්සක් වෙලා වැටේවි... සඳ පහන් ‍රැයේ මේ සඳ පහන් ‍රැයේ සදාකල් ලඟින් හිඳින්නම් මම නුඹව මලක් සේ රකින්නම් මම මලක් සේ ‍රැ‍ඳෙන්නම් ඔය හිතේ මට ඉඩක් තියේනම් ආදරයෙන් ලං වෙලා හිඳීවී හාදු වැස්සක් වෙලා වැටි...

More by Indika Upamali

Vishwaya Vinivida

Indika Upamali

Sindu

විශ්වය විනිවිද මන්දාකිණියම නුඹේ ඇසින් දකිමි හාත්පසම රැකවරණ ලබා දී කාත්කවුරුවත් න...

Sundara Majikkari

Indika Upamali

Sindu

සුන්දර මැජික්කාරි කොහෙදෝ ඇදෙන්නේ නල රැළක් දිගේ සුවඳක් බිගෝනියා යායේ තවරලා දුවන්න...

Sakunthala Noweyi Mema

Indika Upamali

Sindu

සකුන්තලා නොවෙයි මෙමා ආලය කවි කර කීවට කාලිදාස වගේ ඔයා රැවටෙන්නේ කොහොමද මං

Raa Madiyama Math Wu Thotiyo

Indika Upamali

Sindu

රෑ මැදියම මත් වූ තොටියෝ ඔරු පදින්න මා කැඳවන නුඹ විතරක් එතෙරට යන රෑ මැදියම මත් වූ...

Pamawi Pipunu Mal

Indika Upamali

Sindu

පමාවී... පිපුණු මල් සුවදයි.... පමාවී... පිපුණු මල් සුවදයි.... පිපුනි දෙතැනක ඒ නම...

Obe Ralu Paralu Adare

Indika Upamali

Sindu

ඔබේ රළු පරළු ආදරේ දැනේ සේ සාගරේ අහස සමුදුරු එක්ව සරසන රුසිරු සිතිජය මගේ ලබැදි ඔබ...

View all songs by Indika Upamali →

Similar Songs