Skip to content

Lyrics

සිංහල
පමාවී... පිපුණු මල් සුවදයි.... පමාවී... පිපුණු මල් සුවදයි.... පිපුනි දෙතැනක ඒ නමුත් සුවද ලෙන්ගතුමයි හිතට හිතැතිව ගලා යන සුළගේ..... හිතා ගන්නට බෑ.... කුමන මලටද, කුමන සුවදටදෝ....හෝ.... හද පියන් පත් හැර දමන්නේ..... සිහින... නගරේ....සිහිල් සඳ එළියේ දෝර ගලනා... මතකයේ........ සිනිදු පිනි අග පිපී නැළවෙන මලකි මා....... මලකි මා ඔබගේ.... පතන් බිම් පෙත තුරු වියන් තුරුලේ දිය කඳුරු ඉවුරේ පිනි කඳුළු මත උදා අරුනත හුදකලාවට සිනා මුසු කල මලකි මා........ මලකි මා ඔබගේ පමා වී පිපුණු මල් සුවඳයි.... පිපුනි දෙතැනක ඒ නමුත් සුවද ලෙන්ගතුමයි ඒ මමයි...... ඒ මමයි...... ඔබට මතකයි නම්.... පමා වී පිපුණු මල් සුවඳයි.... පිපුනි දෙතැනක ඒ නමුත් සුවද ලෙන්ගතුමයි ඒ මමයි...... ඒ මමයි...... ඔබට සිතුනා නම්.... කුමන මලටද, කුමන සුවදටදෝ....හෝ.... හද පියන් පත් හැර දමන්නේ.....

More by Indika Upamali

Vishwaya Vinivida

Indika Upamali

Sindu

විශ්වය විනිවිද මන්දාකිණියම නුඹේ ඇසින් දකිමි හාත්පසම රැකවරණ ලබා දී කාත්කවුරුවත් න...

Sundara Majikkari

Indika Upamali

Sindu

සුන්දර මැජික්කාරි කොහෙදෝ ඇදෙන්නේ නල රැළක් දිගේ සුවඳක් බිගෝනියා යායේ තවරලා දුවන්න...

Sanda Pahan Raye

Indika Upamali

Sindu

සඳ පහන් ‍රැයේ මේ... සඳ පහන් ‍රැයේ, උණුහුමක් හොයාගෙන හොයාගෙන හොයාගෙන ඇවිල්ලා සැතප...

Sakunthala Noweyi Mema

Indika Upamali

Sindu

සකුන්තලා නොවෙයි මෙමා ආලය කවි කර කීවට කාලිදාස වගේ ඔයා රැවටෙන්නේ කොහොමද මං

Raa Madiyama Math Wu Thotiyo

Indika Upamali

Sindu

රෑ මැදියම මත් වූ තොටියෝ ඔරු පදින්න මා කැඳවන නුඹ විතරක් එතෙරට යන රෑ මැදියම මත් වූ...

Obe Ralu Paralu Adare

Indika Upamali

Sindu

ඔබේ රළු පරළු ආදරේ දැනේ සේ සාගරේ අහස සමුදුරු එක්ව සරසන රුසිරු සිතිජය මගේ ලබැදි ඔබ...

View all songs by Indika Upamali →

Similar Songs