Skip to content

Lyrics

සිංහල
විශ්වය විනිවිද මන්දාකිණියම නුඹේ ඇසින් දකිමි හාත්පසම රැකවරණ ලබා දී කාත්කවුරුවත් නොමැති නුඹ ළඟින් සදා හිඳිමි නොපෙනී දුර සිටියත් ආලෝකය ශත වසක් තරු එළියත් මහ පොළොවට ඒ නම් ඇයි නුඹ මට අහිමි දේවත්වයේ ඇති සොඳුරුම රූපය ආදරයම බව නුඹගෙන් හඳුනා අනාදර ලොවෙන් නුඹ මුදවාලමි නුඹ මුදවාලමි අසීමාන්තික ප්‍රේමය මට දුන් නුඹේ උතුම් දෙව් ආත්මයට මං පේවීලා හිඳිමී දිව්‍යෙලාවක මිනිරුවන් සැඟව ගිය ජීවිතයේ අළු බඳුන විසුරුවා ආත්මයටම මාගේ සුළඟට මුසු කර සුළඟට පා කරමි අසීමාන්තික ප්‍රේමය ....

More by Indika Upamali

Sundara Majikkari

Indika Upamali

Sindu

සුන්දර මැජික්කාරි කොහෙදෝ ඇදෙන්නේ නල රැළක් දිගේ සුවඳක් බිගෝනියා යායේ තවරලා දුවන්න...

Sanda Pahan Raye

Indika Upamali

Sindu

සඳ පහන් ‍රැයේ මේ... සඳ පහන් ‍රැයේ, උණුහුමක් හොයාගෙන හොයාගෙන හොයාගෙන ඇවිල්ලා සැතප...

Sakunthala Noweyi Mema

Indika Upamali

Sindu

සකුන්තලා නොවෙයි මෙමා ආලය කවි කර කීවට කාලිදාස වගේ ඔයා රැවටෙන්නේ කොහොමද මං

Raa Madiyama Math Wu Thotiyo

Indika Upamali

Sindu

රෑ මැදියම මත් වූ තොටියෝ ඔරු පදින්න මා කැඳවන නුඹ විතරක් එතෙරට යන රෑ මැදියම මත් වූ...

Pamawi Pipunu Mal

Indika Upamali

Sindu

පමාවී... පිපුණු මල් සුවදයි.... පමාවී... පිපුණු මල් සුවදයි.... පිපුනි දෙතැනක ඒ නම...

Obe Ralu Paralu Adare

Indika Upamali

Sindu

ඔබේ රළු පරළු ආදරේ දැනේ සේ සාගරේ අහස සමුදුරු එක්ව සරසන රුසිරු සිතිජය මගේ ලබැදි ඔබ...

View all songs by Indika Upamali →

Similar Songs