Skip to content

Lyrics

සිංහල
සකුන්තලා නොවෙයි මෙමා ආලය කවි කර කීවට කාලිදාස වගේ ඔයා රැවටෙන්නේ කොහොමද මං සකුන්තලා වගේද මං දුෂ්මන්ත වගේ ඇවිදින් හීනයක මුලා කරන්නෙපා ජීවිතයම ඔබ වගේම පෙම් දඩ මා එන කුමාරවරු බෝමැයි සකුන්තලා .... ආදරයම පවසන්නට රන් මිණියෙන් කල පේරැස් මුදු ඕනෑමද හිත තිබුනම ඇති හොඳටම පෙම අයදින අය බෝමැයි සකුන්තලා .....

More by Indika Upamali

Vishwaya Vinivida

Indika Upamali

Sindu

විශ්වය විනිවිද මන්දාකිණියම නුඹේ ඇසින් දකිමි හාත්පසම රැකවරණ ලබා දී කාත්කවුරුවත් න...

Sundara Majikkari

Indika Upamali

Sindu

සුන්දර මැජික්කාරි කොහෙදෝ ඇදෙන්නේ නල රැළක් දිගේ සුවඳක් බිගෝනියා යායේ තවරලා දුවන්න...

Sanda Pahan Raye

Indika Upamali

Sindu

සඳ පහන් ‍රැයේ මේ... සඳ පහන් ‍රැයේ, උණුහුමක් හොයාගෙන හොයාගෙන හොයාගෙන ඇවිල්ලා සැතප...

Raa Madiyama Math Wu Thotiyo

Indika Upamali

Sindu

රෑ මැදියම මත් වූ තොටියෝ ඔරු පදින්න මා කැඳවන නුඹ විතරක් එතෙරට යන රෑ මැදියම මත් වූ...

Pamawi Pipunu Mal

Indika Upamali

Sindu

පමාවී... පිපුණු මල් සුවදයි.... පමාවී... පිපුණු මල් සුවදයි.... පිපුනි දෙතැනක ඒ නම...

Obe Ralu Paralu Adare

Indika Upamali

Sindu

ඔබේ රළු පරළු ආදරේ දැනේ සේ සාගරේ අහස සමුදුරු එක්ව සරසන රුසිරු සිතිජය මගේ ලබැදි ඔබ...

View all songs by Indika Upamali →

Similar Songs