Skip to content

Lyrics

සිංහල
රෑ මැදියම මත් වූ තොටියෝ ඔරු පදින්න මා කැඳවන නුඹ විතරක් එතෙරට යන රෑ මැදියම මත් වූ තොටියෝ මාස් වැස්ස ඉවර වෙලා අළුත් වතුර ගලන ගඟේ මල් නෙළුවා මතකද තොටියේ ඔරුව පෙරලුනත් ගඟ මැද මාව අරන් නුඹේ තුරුලට එතෙර කළා මතකයි තොටියෝ රුවල් නගා යන නැව් දැක සසල වෙලා බැලුවත් නුඹ නැව් නගින්න හිත නෑ තොටියෝ නුඹේ ඔරුවෙන් යලි දවසක කුමුදු පිපුන හඳ එළියක එතෙර යන්න ආසයි තොටියෝ රෑ මැදියම මත් වූ තොටියෝ ඔරු පදින්න මා කැඳවන නුඹ විතරක් එතෙරට යන (රෑ මැදියම මත් වූ තොටියෝ... )

More by Indika Upamali

View all songs by Indika Upamali →

Similar Songs