Skip to content

Lyrics

සිංහල
වැසි වැටි තෙත් වු මේ මාර්ගයේ සැමදා ඔබ වෙනුවෙන් මේ මා බලා සිටින්නෙමි මේ භවයේ කවදා හෝ එනු මැනවි මා ළඟට ජීවිතයේ දුකක් ලැබුණෝතින් කවදා හෝ ආදරෙයි ආදරෙයි මගේ දිවිය තිබෙනා තුරා ආදරෙයි ආදරෙයි මගේ දිවිය තිබෙනා තුරා ඔබ මගේ ජීවිතේ මේ සංසාරේ පුරා ආදරෙයි ආදරෙයි මගේ දිවිය තිබෙනා තුරා මා හැර ඔබ ගිය දින සිට මා අද මෙලෙසින් විද වන්නේ ඔබ ගැන සිතමිනි ඔබ ගැනම සිතමින් ළඳේ ඔබ ගැන සිතමිනි ඔබ ගැනම සිතමින් ළඳේ දෛවයේ ලියවි තිබුණා මෙන් ඔබ මා පසු පස සැමදා ආවා මේ සංසාරේ කවදාවත් අප වෙන්නොවේවි මා සිතුවා එනමුත් ඔබ මා අතහැර වෙනතක් පතාන වෙන් වුනා ඔහුගේ ආදරයෙන් අඩුවක් සිදු වුනොත් ඔබ හට නැවතත් එනු මැනවි මා වෙත සොඳුරියේ මා බලා සිටින්නෙමි ආදරෙයි ආදරෙයි මගේ දිවිය තිබෙනා තුරා ආදරෙයි ආදරෙයි මගේ දිවිය තිබෙනා තුරා ඔබ මගේ ජීවිතේ මේ සංසාරේ පුරා ආදරෙයි ආදරෙයි මගේ දිවිය තිබෙනා තුරා

More by Idunil Chathuranga

Wen Wenna Nam

Idunil Chathuranga

Sindu

වෙන් වෙන්න නම් මෙලෙසින් ලං වූයේ ඇයි ලඳුනේ මාව හැරදා යන්නට වරද කිව මැන මාගේ

Oba Dutu Mul Dine

Idunil Chathuranga

Sindu

ඔබ දුටු මුල් දිනෙ මා සිත ඔබ වෙත පාවි ගියා ලඳේ ආදරේ මා සිතේ පළමුවෙන් දැනුනා මාගේ...

Mage Oya (Shalani Shalani)

Idunil Chathuranga

Sindu

මාගේ ඔයා හැබැහින් තවත් දුටුවේ නැතත් මා සිතින් ආදරෙයි දෙන්නකො ඔබේ ආදරේ ඉතින් මා න...

Kauruda Me Dewagana

Idunil Chathuranga

Sindu

කවුරුද මේ දෙවඟන කවුරුද මේ දෙවඟන කවුරුද මේ දෙවඟන කවුරුද මේ දෙවඟන මල් වර්ග කෝටියක්...

Hela Puthra (Hela Deshaye)

Idunil Chathuranga

Sindu

හෙළ දේශයේ යුක්තිය පතා රාවණ රජුගෙන් වරම් ගෙන ඒ මහ උතුම් උත්තම පුතුන් (තම මවුබිම ර...

Boru Premaya

Idunil Chathuranga

Sindu

බොරු ප්‍රේමයේ පැටලි සිටිනා නංගියේ විනාශ කර ගන්නේ ඇයි ඔබේ ජීවිතේ ස්ත්‍රීයකගේ ඇති...

View all songs by Idunil Chathuranga →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...