Skip to content

Lyrics

සිංහල
බොරු ප්‍රේමයේ පැටලි සිටිනා නංගියේ විනාශ කර ගන්නේ ඇයි ඔබේ ජීවිතේ ස්ත්‍රීයකගේ ඇති වටිනම වස්තුව බොරු පෙමකට බිලි දෙන්නේ කුමටද ඔබගේ පෙම්වතා ඔබ වෙත පැමිණෙයි කාමයේ දොරගුළු විවර කරාගෙන කාත් කවුරුවත් නොමැති කාමරයේ නුඹ මොනවා කරන්නද මගේ නැගනියනේ සුසිනිඳු සයනේ ඔබ සතපා නංගියෙ පතිවත කෙලසයි කාමෙන් මත් වී දින සති ගෙවි ගොස් මාසේ ලං වේ ඔබෙ ආදරෙ දැන් ඔහුට එපා වේ බොරු වැරදි පටවා ඔබ වෙත ඔහු අද ඔබ මග හැර යයි නොහඳුනන විලසින් ඔහුගේ ප්‍රේමය වෙන කෙනෙකුන් හට අයිතිව ඇත අද දිනයෙ නංගියේ ඔබ එදා දෙපාරක් නොහිතා කල වරදේ පැටලි ඉන්නේ ඔබමයි නංගියේ ඔබ වාගේම තවත් සහෝදරියන් පිරිසක් මේ කාමාතුරයාගෙ බහට එකග වී තම පතිවත නැති කරගෙන ඇත්ද කාමය රජ වෙන මේ කලියුගයේ කාමය වෙස් ගත් ප්‍රේමයේ පැටලී ජීවිත බිලි ගෙන යන මේ යුගයේ හැදියල්ලා බොල නගේ මලේ කාමය රජ වෙන මේ කලියුගයේ අහිංසක කෙල්ලන් අමාරුවෙ නොදා කොහොම හරි හිතලා හැදියන් මල්ලියේ උඹගේ කාමයේ පහස විදින්නට අහිංසක ජීවිත බිලි ගන්නේ ඇයි හැදියල්ලා දැන්වත් මල්ලියේ නංගියේ කාමය රජ වෙන මේ කලියුගයේ....

More by Idunil Chathuranga

Wen Wenna Nam

Idunil Chathuranga

Sindu

වෙන් වෙන්න නම් මෙලෙසින් ලං වූයේ ඇයි ලඳුනේ මාව හැරදා යන්නට වරද කිව මැන මාගේ

Oba Dutu Mul Dine

Idunil Chathuranga

Sindu

ඔබ දුටු මුල් දිනෙ මා සිත ඔබ වෙත පාවි ගියා ලඳේ ආදරේ මා සිතේ පළමුවෙන් දැනුනා මාගේ...

Mage Oya (Shalani Shalani)

Idunil Chathuranga

Sindu

මාගේ ඔයා හැබැහින් තවත් දුටුවේ නැතත් මා සිතින් ආදරෙයි දෙන්නකො ඔබේ ආදරේ ඉතින් මා න...

Kauruda Me Dewagana

Idunil Chathuranga

Sindu

කවුරුද මේ දෙවඟන කවුරුද මේ දෙවඟන කවුරුද මේ දෙවඟන කවුරුද මේ දෙවඟන මල් වර්ග කෝටියක්...

Hela Puthra (Hela Deshaye)

Idunil Chathuranga

Sindu

හෙළ දේශයේ යුක්තිය පතා රාවණ රජුගෙන් වරම් ගෙන ඒ මහ උතුම් උත්තම පුතුන් (තම මවුබිම ර...

Awasana Theerane Obe

Idunil Chathuranga

Sindu

අවසාන තීරණේ ඔබෙ වෙන්වීම නම් මගෙන් නවතන්නෙ කොහොම මං මගෙ රත්තරන් මෙතුවක් කලක් මෙමා...

View all songs by Idunil Chathuranga →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...