Skip to content

Lyrics

සිංහල
හෙළ දේශයේ යුක්තිය පතා රාවණ රජුගෙන් වරම් ගෙන ඒ මහ උතුම් උත්තම පුතුන් (තම මවුබිම රැකගනු ලැබේ... ) ඉදිරියටම යනු මැන හෙළ පුතුනුවනි යුක්තිය වෙනුවෙන් අයුක්තිය විනාශ කරමින් ඉදිරියටම යයි ඔහු ලක් මව වෙනුවෙන් ඔබට අප හැම දිරිය දෙන්නෙමු විරුවාණෙනි ඉදිරියටම යනු මැන හෙළ පුතුනුවනි අමනුස්සයන් විනාසයට පත් කරමින් ඉදිරියටම යයි ඔහු ලක් මව වෙනුවෙන් ඔබට අප හැම දිරිය දෙන්නෙමු විරුවාණෙනි ඉදිරියටම යනු මැන හෙළ පුතුනුවනි හෙළ දේශයේ යුක්තිය පතා.... (ඉදිරියටම යනු මැන හෙළ පුතුනුවනි... )

More by Idunil Chathuranga

Wen Wenna Nam

Idunil Chathuranga

Sindu

වෙන් වෙන්න නම් මෙලෙසින් ලං වූයේ ඇයි ලඳුනේ මාව හැරදා යන්නට වරද කිව මැන මාගේ

Oba Dutu Mul Dine

Idunil Chathuranga

Sindu

ඔබ දුටු මුල් දිනෙ මා සිත ඔබ වෙත පාවි ගියා ලඳේ ආදරේ මා සිතේ පළමුවෙන් දැනුනා මාගේ...

Mage Oya (Shalani Shalani)

Idunil Chathuranga

Sindu

මාගේ ඔයා හැබැහින් තවත් දුටුවේ නැතත් මා සිතින් ආදරෙයි දෙන්නකො ඔබේ ආදරේ ඉතින් මා න...

Kauruda Me Dewagana

Idunil Chathuranga

Sindu

කවුරුද මේ දෙවඟන කවුරුද මේ දෙවඟන කවුරුද මේ දෙවඟන කවුරුද මේ දෙවඟන මල් වර්ග කෝටියක්...

Boru Premaya

Idunil Chathuranga

Sindu

බොරු ප්‍රේමයේ පැටලි සිටිනා නංගියේ විනාශ කර ගන්නේ ඇයි ඔබේ ජීවිතේ ස්ත්‍රීයකගේ ඇති...

Awasana Theerane Obe

Idunil Chathuranga

Sindu

අවසාන තීරණේ ඔබෙ වෙන්වීම නම් මගෙන් නවතන්නෙ කොහොම මං මගෙ රත්තරන් මෙතුවක් කලක් මෙමා...

View all songs by Idunil Chathuranga →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...