Skip to content

Lyrics

සිංහල
කවුරුද මේ දෙවඟන කවුරුද මේ දෙවඟන කවුරුද මේ දෙවඟන කවුරුද මේ දෙවඟන මල් වර්ග කෝටියක් ලොව පුරා තිබුනත් මේ ලද සේ රූමත් මලක් කොහෙවත් තිබේද කවුරුද මේ දෙවඟන කවුරුද මේ දෙවඟන කවුරුද මේ දෙවඟන කවුරුද මේ දෙවඟන පින්න පවා ඔබව ඇල්ලු විට සීතල ඉවසා ගන්නට බැරි වේවි මලක් පවා ඔබව ඇල්ලු විට තවත් මලක් කියා සිතා රැවෙටෙනු නියතයි අමෘතය පානය කල විට මරණය නොමැත අමෘතය ද එපා වේ ඔබේ ලස්සන දකිනා විට මගේ ජීවිත කාලය පුරාම ආදරයෙන් ඔබ රකිමි කවුරුද මේ දෙවඟන කවුරුද මේ දෙවඟන කවුරුද මේ දෙවඟන කවුරුද මේ දෙවඟන ලදුනේ ඔබේ නෙත් දිය සුලියක් වැනිය එහි මා ගිලෙමින් ඔබේ නෙත් තුල රැදෙමි ලදුනේ ඔබේ නම ඔරුවක් වැනිය එහි මා ගමන් කර ගොඩ බිමට යමි ඔබේ පා සලබට රන් පළිගු එකතු කරමි මා රං පලිගු නැති විට මා නෙත් එකතු කරමි මා මගේ ජීවිත කාලය පුරාම ආදරයෙන් ඔබ රකිමි කවුරුද මේ දෙවඟන කවුරුද මේ දෙවඟන කවුරුද මේ දෙවඟන කවුරුද මේ දෙවඟන මල් වර්ග කෝටියක් ලොව පුරා තිබුනත් මේ ලද සේ රූමත් මලක් කොහෙවත් තිබේද කවුරුද මේ දෙවඟන කවුරුද මේ දෙවඟන කවුරුද මේ දෙවඟන කවුරුද මේ දෙවඟන

More by Idunil Chathuranga

Wen Wenna Nam

Idunil Chathuranga

Sindu

වෙන් වෙන්න නම් මෙලෙසින් ලං වූයේ ඇයි ලඳුනේ මාව හැරදා යන්නට වරද කිව මැන මාගේ

Oba Dutu Mul Dine

Idunil Chathuranga

Sindu

ඔබ දුටු මුල් දිනෙ මා සිත ඔබ වෙත පාවි ගියා ලඳේ ආදරේ මා සිතේ පළමුවෙන් දැනුනා මාගේ...

Mage Oya (Shalani Shalani)

Idunil Chathuranga

Sindu

මාගේ ඔයා හැබැහින් තවත් දුටුවේ නැතත් මා සිතින් ආදරෙයි දෙන්නකො ඔබේ ආදරේ ඉතින් මා න...

Hela Puthra (Hela Deshaye)

Idunil Chathuranga

Sindu

හෙළ දේශයේ යුක්තිය පතා රාවණ රජුගෙන් වරම් ගෙන ඒ මහ උතුම් උත්තම පුතුන් (තම මවුබිම ර...

Boru Premaya

Idunil Chathuranga

Sindu

බොරු ප්‍රේමයේ පැටලි සිටිනා නංගියේ විනාශ කර ගන්නේ ඇයි ඔබේ ජීවිතේ ස්ත්‍රීයකගේ ඇති...

Awasana Theerane Obe

Idunil Chathuranga

Sindu

අවසාන තීරණේ ඔබෙ වෙන්වීම නම් මගෙන් නවතන්නෙ කොහොම මං මගෙ රත්තරන් මෙතුවක් කලක් මෙමා...

View all songs by Idunil Chathuranga →

Similar Songs