Skip to content

Lyrics

සිංහල
ඔබ දුටු මුල් දිනෙ මා සිත ඔබ වෙත පාවි ගියා ලඳේ ආදරේ මා සිතේ පළමුවෙන් දැනුනා මාගේ හද පතුලේ ඔබ මගේ කර ගන්නට මා සිත දැන් සිතමි දිවා රැයේ ආදරේ නාමෙන් අපි දෙදෙනා දැන් එක්වි ඉමුද ලඳේ මා සිත තුල දැන් ඔබ ගැන සෙනෙහස උතුරා යාවි ලඳේ අපේ ආදරයේ මාවත මෙය වේ මාගේ ප්‍රිය ලඳුනේ සැමදා වෙන් නොවි අපි දෙන්නා දැන් ඉමු මේ ආදරයේ ඔබ මාගේ වි මා ඔබගේ වි ජීවන දිවි ගමනේ ඔබෙ ආදර සිත මේ දැන් මා වෙත ලං වූවා ද ලඳේ අපි දෙදෙනාගේ ආදර මංපෙත මෙයදෝ මගේ ලඳුනේ සැමදා සතුටින් අපි දෙන්නා දැන් ඉමු මේ දිවි ගමනේ ආදර සිත තුල අපි දෙන්නා දැන් තනි වෙමු ප්‍රිය ලඳුනේ ඔබ දුටු මුල් දිනෙ මා....

More by Idunil Chathuranga

Wen Wenna Nam

Idunil Chathuranga

Sindu

වෙන් වෙන්න නම් මෙලෙසින් ලං වූයේ ඇයි ලඳුනේ මාව හැරදා යන්නට වරද කිව මැන මාගේ

Mage Oya (Shalani Shalani)

Idunil Chathuranga

Sindu

මාගේ ඔයා හැබැහින් තවත් දුටුවේ නැතත් මා සිතින් ආදරෙයි දෙන්නකො ඔබේ ආදරේ ඉතින් මා න...

Kauruda Me Dewagana

Idunil Chathuranga

Sindu

කවුරුද මේ දෙවඟන කවුරුද මේ දෙවඟන කවුරුද මේ දෙවඟන කවුරුද මේ දෙවඟන මල් වර්ග කෝටියක්...

Hela Puthra (Hela Deshaye)

Idunil Chathuranga

Sindu

හෙළ දේශයේ යුක්තිය පතා රාවණ රජුගෙන් වරම් ගෙන ඒ මහ උතුම් උත්තම පුතුන් (තම මවුබිම ර...

Boru Premaya

Idunil Chathuranga

Sindu

බොරු ප්‍රේමයේ පැටලි සිටිනා නංගියේ විනාශ කර ගන්නේ ඇයි ඔබේ ජීවිතේ ස්ත්‍රීයකගේ ඇති...

Awasana Theerane Obe

Idunil Chathuranga

Sindu

අවසාන තීරණේ ඔබෙ වෙන්වීම නම් මගෙන් නවතන්නෙ කොහොම මං මගෙ රත්තරන් මෙතුවක් කලක් මෙමා...

View all songs by Idunil Chathuranga →

Similar Songs