Skip to content

Lyrics

සිංහල
යනවිට පාරේ උකුල නටන තාලේ ලස්සන කෙසේ වනම්දෝ යෞව්වන කාලේ අඟර දඟර පාවේ ඇස් දෙක වශී නොවේදෝ සනසාලා නැලවීලා කවදා හෝ වැරදී නෑ රන් ගාලා ගෙනත් දෙමී උඩරට මැණිකෙට පට කුඩ මොකටද දුම්බර රෙදි වියතෙයි දුන්කොළ නැට්ටට රංඩු කරන්නට නැන්දල මාමල කොයි අනේ මේ නැන්දල මාමල කොයි අත්තටු සල සල පුංචි කිරිල්ලිය පියඹා මා වෙත එයි නාවොත් හෙට ඇය අල්ලා ගෙන විත් කූඩුව තුල දමතෙයි තෙතෙයි තෙයි කූඩුව තුල දමතෙයි

More by H.R.Jothipala

View all songs by H.R.Jothipala →

Similar Songs