Skip to content

Lyrics

සිංහල
- බඹර වගේ විසේකාරයා Artist: Sangeeth WijesuriyaGenre: Group Songs, New Pop, RequestPosted by: Harsha JayamanneLyrics: Blue ShadowsMusic: Blue ShadowsCut & Paste Transpose |—-#—-—-#—-| /| - | |# | මේ රාග තාල අපි ගයන්නෙ ඉගෙන ගෙනයි ළමයෝ මේ අපිත් එක්ක එකතු වෙලා ගයමු ගීත ළමයෝ # සරිගරිස නිසධ සපග ගපග රිසරි නිපධ ගරිස # අ අ ආ අ අ අ අ අ ආ අ අ අ ආ # # රාග තාල අපිත් දන්නවා දන්නා ටික හොදට කියනවා | |# | # එතෙර ගීත මෙතෙර ගීත රාගධාරි සංගීතය ටික ටික අපි ඉගෙන ගන්නවා # # සහතික පිටපත් ලොකු නාමාවලි # # සහතික පිටපත් නාමාවලි ඒවායින් අපිට වැඩක් නෑ හිතා මතා කතා ගොතා බොරු කේලම් කියෙව්වාට බේද බින්න කරන්නන බැහැනේ / ඔය රැවුම් ගෙරුම් අපිට හොදට හුරුයි # # ඔය රැවුම් ගෙරුම් හොදට හුරුයි බියගුළු කම හෙලා දකිනවා

More by Sangeeth Wijesuriya

Bambara Wage- බඹර වගේ විසේකාරයා

Sangeeth Wijesuriya

Current Songs

මේ රාග තාල Bambara Wage- බඹර වගේ විසේකාරයාArtist: Sangeeth Wijesu...

Supun Sihine Nidan Puthune

Sangeeth Wijesuriya

Sindu

සුපුන් සිහිනේ නිදන් පුතුනේ දෙව් විමන් අතරේ පුතුගේ දෙනෙතේ කැලුම් ඉතිරේ පැතුම් මල්...

Sonduri

Sangeeth Wijesuriya

Sindu

මා දමා නොයනූ සොඳුරි මේ මහා අඳුරේ ජීවිතේ කිසිදාක නොනැගී ශෝකයෙනි රිදුනේ... තනිකමයි...

Sawandari horahin adagahuwa

Sangeeth Wijesuriya

Sindu

සැවන්දරි හොරහින් අඬගැහුවා අවංක මං එතැනම ගල් ගැසුණා සුපෙම්බරම බැල්මෙන් මා ඔසවා වි...

Sela Andama Mala Bandama

Sangeeth Wijesuriya

Sindu

සේල ඇන්දම මාල බැන්දම කෝල රැඟුම සෝබනා... සෝබනා... අද බද සිත මන මගේ සුන්දරියේ කැන්...

Saada Thepul Kohe Giyada Dewathawiye

Sangeeth Wijesuriya

Sindu

සාද තෙපුල් කොහෙ ගියාද දේවතාවියේ සේද සිනා උඩු සුළගේ පාවෙලා ගියේ හාද වෙලා උන්නු මත...

View all songs by Sangeeth Wijesuriya →

Similar Songs