Skip to content

Lyrics

සිංහල
214---WASANAWA-DORA-ARALA-BALA_Jothisindulanthe_H-R-Jothipala.avi වාසනාව දොර ඇරලා බලනවා සිහින ලොවින් සිත පිබිදෙනවා හිනා හීනෙන් දැකලා ජීවිතේ රහ වැටිලා අපේ හිතේ හිනා ඇඳේ සෝක නිවීලා ඇසට ඇසක රැස් වැදී හිතක නෙළුම් මල් පිපී මුළු ලෝකේ මඟුල් ගෙයක් වේ සන්තෝසේ ආවේ මල් සිහිනේ යාවේ දුක සෝකේ යයි ඇතක පාවීලා සිහින තොටිල්ලේ වැදී දෑස ආදරෙන් හිඳී පෙම් ලෝකේ රන් තොරන් බඳී සන්තෝසේ ආවේ මල් සිහිනේ යාවේ දුක සෝකේ යයි ඇතක පාවීලා

More by H.R.Jothipala

View all songs by H.R.Jothipala →

Similar Songs