Skip to content

Lyrics

සිංහල
හද විමන් දොරින් ඉපදී ලොවේ Artist: H.R.Jothipala, Milton Perera, Mohideen BegGenre: Group Songs, Movie SongsPosted by: Harsha JayamanneMusic: P.L..SomapalaMovie: Dan MathakadaCut & Paste Transpose His Tin Ekak Wage - MG Dhanushka (Derana eTunes) | | ||/| - |- Guitar Strum | | | | | | m| /| / | | m / / හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලි m / / කිසි වාසියක් නෑ හාමතෙයි නැත්තම් අතේ සල්ලි කාටවත් බය නෑ අපි තිබුණත් නැතත් සල්ලි ඕ... තිබුණත් නැතත් සල්ලි අපි කයිවාරු නෑ මල්ලි (ඒ වුණත්) m / / හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලි m / / කිසි වාසියක් නෑ හාමතෙයි නැත්තම් අතේ සල්ලි | - | |අපේ පාටිය පිරිමි පාටියයි අපි ඡන්දෙ දෙන්නේ වාසියටයි කොයි කාගෙ ආණ්ඩුවත් අපට එකයි අප‍ට ඕනෑ ප්‍රජාතත්ත්‍රවාදයයි (ඒ වුණත්) |m| /| / | | x 2 නැති බැරි එකා තල්ලු වෙනවා පුළුවන් මිනිහා හිනහා වෙනවා වැටි වැටි වුණත් නැගිටිනවා මගේ බලෙත් මං පෙන්නනවා එච්.ආර්.ජෝතිපාල/මිල්ටන් පෙරේරා/බෙග් | H.R.Jothipala/Milton Perera/Mohideen BegGo to topHarsha Jayamanne

More by H.R.Jothipala

View all songs by H.R.Jothipala →

Similar Songs