Skip to content

Lyrics

සිංහල
මා ප්රාර්ථනා අද අමුතුම රැයකි Artist: H.R.JothipalaGenre: Old Pops, RequestPosted by: Harsha JayamanneLyrics: Aloy GunawardhanaMusic: Mohommad SaliCut & Paste Transposepaya ayi hinahenne පායා ඇයි හි‍නැහෙන්නේ - නිල් ගුවනේ තරු රාශි.. ඇතිවී නැති වී නම් ඇගෙ මුහුණේ ඒ…එ - නිල්වන් දෙනෙතේ කාන්ති පායා ඇයි හි‍නැහෙන්නේ ඇගෙ වත මට නොපෙනේ නම් - පුන්සද ඇයි හිනැහෙන්නේ... නැති දා ඇගෙ ගී රාවේ.. කොවුලනි ඇයි ගී ගැයුවේ.. කොවුලනි ඇයි ගී ගැයුවේ. වනයේ පිපි මල් ගොමුවේ - සමනලයිනි ඇයි නැටුවේ.. ඇති වී නැති වී නම් ඇගෙ මුහුණේ - නිල් වන් දෙනෙතේ කාන්ති.. පායා ඇයි හි‍නැහෙන්නේ ඇගෙ දිමුතු දසන් නොපෙනී - මට මොකටද මුතු පන්තී... ඇගෙ කඳුලැලි නැති විටදී.. ඕනැ නැ දියමන්තී.. ඕනැ නැ දියමන්තී..

More by H.R.Jothipala

View all songs by H.R.Jothipala →

Similar Songs