Skip to content

Lyrics

සිංහල
Nidi Nethi Re Yame... නිදි නැති රෑ යාමේ සීතේ සීතේ සීතේ සුමියුරු වේ මාගේ ගීතේ ගීතේ ගීතේ සවන් සැනසේවා රාව පැතිරේවා සැවොම තුටු වේවා වාසනා වේවා ගී පොත මා සතු වේවී ලොව ගී රජදහනක් වේවී මී විත පිරි ඉතිරේවී ඔබ ඒ මිහිරෙන් නැළවේවී සිතට කොඳුරා ඔබට කියනා රහස ගීය තමා පාළුව ඈතක පාවී සහනේ සැනසුම හිමි වේවි මේ ලෙස කාලය යාවී අද රෑ ගතවී එළි වේවි අදද තිබෙනා හෙටද ලැබෙනා සතුට ගීය තමා

More by H.R.Jothipala

View all songs by H.R.Jothipala →

Similar Songs