Skip to content

Lyrics

සිංහල
උතුරු කොනේ නුඹ හිනැහෙන් නඩරාජා මල්ලීයේ දකුණු කොණේ නුඹ හිනැහෙන් සුමනසිරි මල්ලීයේ උතුරු කොනේ නුඹ හිනැහෙන් සෙල්ලම්මා නංගීයේ දකුණු කොණේ නුඹ හිනැහෙන් සෙනෙහෙලතා නංගීයේ... කොතැනක හිටියත් ඉපදුන මිය යන බිම එක නේදෝ ඒ බිම එක් වී සුරකින යුතුකම අප සතු නේදෝ... එක මවකගේ දරු කැළ සේ හිනැහී ඉන්නයි සැමදා නෙතු හමුවට කඳුළැල්ලක් ළං නොම වන්නයි කිසිදා...

More by Gunadasa Kapuge

View all songs by Gunadasa Kapuge →

Similar Songs