Skip to content

Lyrics

සිංහල
සිංහල සින්දු කියන නළලේ තිලක තියන කිරිල්ලී තුඩින් හදවතක්‌ අරගෙන ගිනිගත් තල් අරඹට ආවාදෝ ඉගිල්ලී දිව නුහුරු බසින් පෙම් කවි කී කුරුල්ලාට වශී වී ගිනි මලින් තැනූ මල් පොකුරක්‌ අතට ගත්ත මනාලී මධු සමේ මධුර කටු අතරේ පිපී වැනුන සුරූපී ගිනි අවිත් එක්‌ක පෙමින් බැඳුන විහඟ සෙනග අඬාවී ඒ කඳුළු සිංහලට නගන්න නුඹට හැකිය ප්‍රියාවී ආදරය නුඹට බාරයි රැකගනින් දේවතාවී

More by Gunadasa Kapuge

View all songs by Gunadasa Kapuge →

Similar Songs