Skip to content

Lyrics

සිංහල
සේද සිහින සුදු දුන්හිඳ ඔබ උස සීත නමුණුකුළ ගිරි හිස මම මූණ බලාගෙන මේ විදියට මතු ජාති ජාතියෙත් උපදින්නද..... නීල නුවන් නිල් තරු එළියට පෙම් ගීත ගයන මළ හිරුදෝ මම පාරමිතාවෙන් යළි උපදින බැස යන්නද ජීවිත පියගැටපෙළ...... මාළිගාව ළඟ පය පාමුල සුදු නෙළුමද මම සඳකඩ පහනක නාද නගන සඳ සඳළුව මත ඉමි පාද සළඹ ගීයට පෙම් බැඳ.......

More by Gunadasa Kapuge

View all songs by Gunadasa Kapuge →

Similar Songs