Skip to content

Lyrics

සිංහල
සබඳ අපි කඳු නොවෙමු උනුන් පරායා නැඟෙන සුනිල දිය දහර වෙමු එකම ගඟකට වැටෙන... වියරු ගිනි දැල් නොවෙමු වනය අවුලා තබන සිහිල දෙන වැස්ස වෙමු දැවෙන කැලයට වසින... නපුරු හීනය නොවෙමු ළමුන් නිදි සුව බිඳින සොඳුරු අඞහැරය වෙමු දනන් නින්දෙන් මුදන...

More by Gunadasa Kapuge

View all songs by Gunadasa Kapuge →

Similar Songs