Skip to content

Lyrics

සිංහල
ඔබට යන්නම ඕනෑ නම් ඔබ යන්න ඉතින් නික්මී මේ කාමරයේ පුරා රැදුනු සුවඳත් අරගෙන ඒ සුවඳ ඇවිත් මගෙ සිත පාරයි පුරහද දියවෙනවා සේ කළුවරටත් නොකියා ඔබ යන්න කලා සොලොසම සපුරා හෙට මළගම දා දියවක වී ඉදින්න සුදු ඇදලා තරුවක් බැස යනවා සේ පා සලකුණු නොතියා ඔබ යන්න පාළු අහසින් බැසලා හෙට මළ හිරුගේ ඉහඉද්දර ඉන්න ඇවිත් පායා

More by Gunadasa Kapuge

View all songs by Gunadasa Kapuge →

Similar Songs