Skip to content

Lyrics

සිංහල
නාඹර ගොයමට රහස් කියාලා - ලා හිරු හිනහේ කාරණ හලලා දෑසේ පෙම්බර රහස ලියාලා - නාරිලතා මා අමතනවා මගෙ පියසටහන් හඳුනන ඔබෙ නෙත - හිමිදිරියේ දුටු සුභ දසුනයි කම්මල මැද වෙහෙසෙන විට ගතසිත - ඔබගැන මතකය මද පවනයි බලාපොරොත්තුව කිරිවැදිලා හෙට - ගමේ කුඹුර මදහස පෙන්වයි මංගල සිරියෙන් කරල් කපන දා - හිතාඉන්නෙ ඔබෙ අත ගන්නයි

More by Gunadasa Kapuge

View all songs by Gunadasa Kapuge →

Similar Songs